නේෂන්ස් ට්රස්ට් ඔන්ලයින් ගිණුමත් භාවිතා කරනවා ... ඒ සදහා නම් වාර්ෂිකව මුදලක් අය වෙන්නේ නැ ... සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහාත් අය කිරීමක් නැහැ කියලා තමා කියන්නේ
නේෂන් ට්රස් එක හොඳයි මචන්
ට්රාන්සෆෙර් වලට සල්ලි කැපෙන්නේ නැ
sms alert,mobile banking ඔය රෙද්දවල් ඔක්කොටම ෆ්රී


අවුරුද්දේ අන්තිමට card ෆී එකක් විදියට rs 500ක කැපෙනවා
අනිත්ව එක්ක බලද්දී සැහෙන ලාබයි


මම නම් EK Account එක හැදුවෙත් අර "වරෙන් සල්ලිකාරයෙන් වෙන්න" ත්රෙඩ් එකට රිප්ලයි දාන්න..
හාහ් සොමි බොය්ස්


මොකද වෙන්නේ දැන්




