ගොඩක් වෙලාවට business කරන එකා 520, 720 , TX වගේ ඒවගේ යනව , Job කරන එවුන් හැමදාමත් alto, kwid පදිනව.. ලන්කාවෙ වෙන්නේ ඒකයි මචන්..

රත්තරං;21225292 said:ආන්ඩුවේ ක්ලැරිකල් වේකන්සියක් ගැන අහල බලපන්කෝ.. කී දාහක් ඇප්ලිකේශෙන් එනවද කියල 14200ට උක දෙන්න??? ඉගෙනගත්ත උන්..
මේකේ උන්ට තනිකර මඥ්ඥං බන්.. පාරකට බැහැලා බලපන් කීයක් J200 V8 යනවද කියල? සල්ලි හම්බ කරන එකාට බැරි කමක් නෑ

උබේ ත්රෙඩ් එකේ මාතෘකාව මෙන්න මේක.. "මහන්සි නොවී හම්බ කරමු"
එතකොට උබ ත්රෙඩ් එක මැදදී කියනවා මෙන්න මෙහෙම.
"ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ තනිකරම අනික් උන්ගේ මහන්සියෙන් යැපෙන ක්රමයක්.."
ඊලගට මෙහෙමත් කියනවා.
"මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.."
අන්තිමට උබ මෙහෙම කියනවා.
"අපෙ රටේ විතරක් නෙමේ අපේ මීනිස්නුන්ගෙත් ආදායමට වඩා වියදාම වැඩී මේ රටේ 95%කටත් වඩා. ඉතින් එක්කෝ නය වෙනවා නැත්නම් අමාරුවෙ පීඩනෙන් රොලගහන් යනවා. මේ බැරියර් එක බිදගන්න. අන්න එදාට සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙයි"
මට නම් පිස්සු වගේ බන්. මේක තව ටිකක් විස්තර ඇතුව දාපන් දානවනම්. සමහරවිට උබ උත්සාහ කරපු දේ කියාගන්න බැරි වෙන්න ඇති මෙතන.
අතේ සත පහක් වත් නැති එකෙක් මේක කරන්නේ කොහොමද? උබ සමහරවිට සල්ලි කාරයෙක් වෙන්න ඇති. සමහර විට ඉඩ කඩම් වත් ඇති උබට. ඒත් මොනවත් නැති එකෙක් මේක කියවලා හූල්ලනවා මිසක් වෙන කරන්න දෙයක් ඌට ඉතිරි වෙන්නෙ නැහැ.
උබ මේ කියන දෙයින් බන් අඩුම තරමේ මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න එකෙක්ට වත් හිතට අදහසක් ගන්න බැහැ. අත හොල්ලලා තමයි කට හොල්ලන්න ඕන. ඒක ගැන උබ දන්නවානම් අන්න ඒකට ක්රම කියලා දියන්. මහන්සි නොවී සල්ලි හොයන්න.???
මේ ලන්කාවෙ දියුනු වෙලා ඉන්න මිනිස්සු මහන්සි නොවී නම් දියුනු වෙලා තියෙන්නේ මට එහෙම එකෙක්ව අදුන්වලා දියන්. මමත් කැමතියි කොහොමද මහන්සි නොවී සල්ලි හොයන්නෙ කියලා දැන ගන්න බන්.
නිකන් සුරන්ගනා කතා කියන්න එපා බන්. යථාර්තය මිනිස්සුන්ට පෙන්නලා දියන්.![]()
මම කියපු එක වෙනස් විදිහ්කට තේරුම් අරන් තියෙන්නේ. මේකත් කියවන්නඋබේ ත්රෙඩ් එකේ මාතෘකාව මෙන්න මේක.. "මහන්සි නොවී හම්බ කරමු"

අම්මෝ මෙහෙනම් TX වැහි වැහැල බන්.. රත්නපුරෙ කොහොමත් gem business කරන එවුන් එන වාහන දැක්කම පිස්සු හැදෙනව බන්..
Side income හදාගත්තම කිසිම අවුලක් නැ බන්.. මට තාම 22 යි මම තාම ඉගෙනගන්නව බන්.. හැබැයි මට දැනටමත් මාසික ආදායමක් තියනව.. අපේ වයසෙ ගොඩක් එවුන් උන්ගෙ කෙල්ලොන්ට වියදම් කරන්නවත් අතේ සල්ලි නැතුව වේලෙනව බන්.. ලන්කාවෙ එවුන් හිතන විදිහෙ අවුල තියෙන්නෙ බන්..![]()

yatharthaya awama oka poddak akranna amarui bn