මහන්සි නොවී හම්බ කරමු

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් වෙලාවට business කරන එකා 520, 720 , TX වගේ ඒවගේ යනව , Job කරන එවුන් හැමදාමත් alto, kwid පදිනව.. ලන්කාවෙ වෙන්නේ ඒකයි මචන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ආන්ඩුවේ ක්ලැරිකල් වේකන්සියක් ගැන අහල බලපන්කෝ.. කී දාහක් ඇප්ලිකේශෙන් එනවද කියල 14200ට උක දෙන්න??? ඉගෙනගත්ත උන්..

    මේකේ උන්ට තනිකර මඥ්ඥං බන්.. පාරකට බැහැලා බලපන් කීයක් J200 V8 යනවද කියල? සල්ලි හම්බ කරන එකාට බැරි කමක් නෑ
     
    • Like
    Reactions: reddit

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උබේ ත්‍රෙඩ් එකේ මාතෘකාව මෙන්න මේක.. "මහන්සි නොවී හම්බ කරමු"

    එතකොට උබ ත්‍රෙඩ් එක මැදදී කියනවා මෙන්න මෙහෙම.:confused::confused:

    "ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ තනිකරම අනික් උන්ගේ මහන්සියෙන් යැපෙන ක්‍රමයක්.."

    ඊලගට මෙහෙමත් කියනවා.:confused::confused:

    "මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.."

    අන්තිමට උබ මෙහෙම කියනවා.:confused::confused:

    "අපෙ රටේ විතරක් නෙමේ අපේ මීනිස්නුන්ගෙත් ආදායමට වඩා වියදාම වැඩී මේ රටේ 95%කටත් වඩා. ඉතින් එක්කෝ නය වෙනවා නැත්නම් අමාරුවෙ පීඩනෙන් රොලගහන් යනවා. මේ බැරියර් එක බිදගන්න. අන්න එදාට සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙයි"

    මට නම් පිස්සු වගේ බන්. මේක තව ටිකක් විස්තර ඇතුව දාපන් දානවනම්. සමහරවිට උබ උත්සාහ කරපු දේ කියාගන්න බැරි වෙන්න ඇති මෙතන.
    අතේ සත පහක් වත් නැති එකෙක් මේක කරන්නේ කොහොමද? උබ සමහරවිට සල්ලි කාරයෙක් වෙන්න ඇති. සමහර විට ඉඩ කඩම් වත් ඇති උබට. ඒත් මොනවත් නැති එකෙක් මේක කියවලා හූල්ලනවා මිසක් වෙන කරන්න දෙයක් ඌට ඉතිරි වෙන්නෙ නැහැ.

    උබ මේ කියන දෙයින් බන් අඩුම තරමේ මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න එකෙක්ට වත් හිතට අදහසක් ගන්න බැහැ. අත හොල්ලලා තමයි කට හොල්ලන්න ඕන. ඒක ගැන උබ දන්නවානම් අන්න ඒකට ක්‍රම කියලා දියන්. මහන්සි නොවී සල්ලි හොයන්න.??? :confused:

    මේ ලන්කාවෙ දියුනු වෙලා ඉන්න මිනිස්සු මහන්සි නොවී නම් දියුනු වෙලා තියෙන්නේ මට එහෙම එකෙක්ව අදුන්වලා දියන්. මමත් කැමතියි කොහොමද මහන්සි නොවී සල්ලි හොයන්නෙ කියලා දැන ගන්න
    බන්.
    නිකන් සුරන්ගනා කතා කියන්න එපා බන්. යථාර්තය මිනිස්සුන්ට පෙන්නලා දියන්.:yes:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21225292 said:
    ආන්ඩුවේ ක්ලැරිකල් වේකන්සියක් ගැන අහල බලපන්කෝ.. කී දාහක් ඇප්ලිකේශෙන් එනවද කියල 14200ට උක දෙන්න??? ඉගෙනගත්ත උන්..

    මේකේ උන්ට තනිකර මඥ්ඥං බන්.. පාරකට බැහැලා බලපන් කීයක් J200 V8 යනවද කියල? සල්ලි හම්බ කරන එකාට බැරි කමක් නෑ

    අම්මෝ මෙහෙනම් TX වැහි වැහැල බන්.. රත්නපුරෙ කොහොමත් gem business කරන එවුන් එන වාහන දැක්කම පිස්සු හැදෙනව බන්..

    Side income හදාගත්තම කිසිම අවුලක් නැ බන්.. මට තාම 22 යි මම තාම ඉගෙනගන්නව බන්.. හැබැයි මට දැනටමත් මාසික ආදායමක් තියනව.. අපේ වයසෙ ගොඩක් එවුන් උන්ගෙ කෙල්ලොන්ට වියදම් කරන්නවත් අතේ සල්ලි නැතුව වේලෙනව බන්.. ලන්කාවෙ එවුන් හිතන විදිහෙ අවුල තියෙන්නෙ බන්..:(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    උබේ ත්‍රෙඩ් එකේ මාතෘකාව මෙන්න මේක.. "මහන්සි නොවී හම්බ කරමු"

    එතකොට උබ ත්‍රෙඩ් එක මැදදී කියනවා මෙන්න මෙහෙම.:confused::confused:

    "ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ තනිකරම අනික් උන්ගේ මහන්සියෙන් යැපෙන ක්‍රමයක්.."

    ඊලගට මෙහෙමත් කියනවා.:confused::confused:

    "මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.."

    අන්තිමට උබ මෙහෙම කියනවා.:confused::confused:

    "අපෙ රටේ විතරක් නෙමේ අපේ මීනිස්නුන්ගෙත් ආදායමට වඩා වියදාම වැඩී මේ රටේ 95%කටත් වඩා. ඉතින් එක්කෝ නය වෙනවා නැත්නම් අමාරුවෙ පීඩනෙන් රොලගහන් යනවා. මේ බැරියර් එක බිදගන්න. අන්න එදාට සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙයි"

    මට නම් පිස්සු වගේ බන්. මේක තව ටිකක් විස්තර ඇතුව දාපන් දානවනම්. සමහරවිට උබ උත්සාහ කරපු දේ කියාගන්න බැරි වෙන්න ඇති මෙතන.
    අතේ සත පහක් වත් නැති එකෙක් මේක කරන්නේ කොහොමද? උබ සමහරවිට සල්ලි කාරයෙක් වෙන්න ඇති. සමහර විට ඉඩ කඩම් වත් ඇති උබට. ඒත් මොනවත් නැති එකෙක් මේක කියවලා හූල්ලනවා මිසක් වෙන කරන්න දෙයක් ඌට ඉතිරි වෙන්නෙ නැහැ.

    උබ මේ කියන දෙයින් බන් අඩුම තරමේ මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න එකෙක්ට වත් හිතට අදහසක් ගන්න බැහැ. අත හොල්ලලා තමයි කට හොල්ලන්න ඕන. ඒක ගැන උබ දන්නවානම් අන්න ඒකට ක්‍රම කියලා දියන්. මහන්සි නොවී සල්ලි හොයන්න.??? :confused:

    මේ ලන්කාවෙ දියුනු වෙලා ඉන්න මිනිස්සු මහන්සි නොවී නම් දියුනු වෙලා තියෙන්නේ මට එහෙම එකෙක්ව අදුන්වලා දියන්. මමත් කැමතියි කොහොමද මහන්සි නොවී සල්ලි හොයන්නෙ කියලා දැන ගන්න
    බන්.
    නිකන් සුරන්ගනා කතා කියන්න එපා බන්. යථාර්තය මිනිස්සුන්ට පෙන්නලා දියන්.:yes:

    edaa wela jiwath wenna mahansi wela weda karana eka gena Raththaran kiyanne. mahansiwela OT karala hamba karala eka welak kewa hama eka iwarai.

    Mahansi wenne one business ekak hadanna or income source ekak hadanna nam ekata kochchara mahansi unath getaluwak ne.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump
    You must spread some Reputation around before giving it to රත්තරං again
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබේ ත්‍රෙඩ් එකේ මාතෘකාව මෙන්න මේක.. "මහන්සි නොවී හම්බ කරමු"

    එතකොට උබ ත්‍රෙඩ් එක මැදදී කියනවා මෙන්න මෙහෙම.:confused::confused:

    "ඔන්න එහෙනම් මම අද කියන්න යන්නේ තනිකරම අනික් උන්ගේ මහන්සියෙන් යැපෙන ක්‍රමයක්.."

    ඊලගට මෙහෙමත් කියනවා.:confused::confused:

    "මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.."

    අන්තිමට උබ මෙහෙම කියනවා.:confused::confused:

    "අපෙ රටේ විතරක් නෙමේ අපේ මීනිස්නුන්ගෙත් ආදායමට වඩා වියදාම වැඩී මේ රටේ 95%කටත් වඩා. ඉතින් එක්කෝ නය වෙනවා නැත්නම් අමාරුවෙ පීඩනෙන් රොලගහන් යනවා. මේ බැරියර් එක බිදගන්න. අන්න එදාට සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙයි"

    මට නම් පිස්සු වගේ බන්. මේක තව ටිකක් විස්තර ඇතුව දාපන් දානවනම්. සමහරවිට උබ උත්සාහ කරපු දේ කියාගන්න බැරි වෙන්න ඇති මෙතන.
    අතේ සත පහක් වත් නැති එකෙක් මේක කරන්නේ කොහොමද? උබ සමහරවිට සල්ලි කාරයෙක් වෙන්න ඇති. සමහර විට ඉඩ කඩම් වත් ඇති උබට. ඒත් මොනවත් නැති එකෙක් මේක කියවලා හූල්ලනවා මිසක් වෙන කරන්න දෙයක් ඌට ඉතිරි වෙන්නෙ නැහැ.

    උබ මේ කියන දෙයින් බන් අඩුම තරමේ මහන්සි වෙලා කීයක් හරි හොයාගන්න එකෙක්ට වත් හිතට අදහසක් ගන්න බැහැ. අත හොල්ලලා තමයි කට හොල්ලන්න ඕන. ඒක ගැන උබ දන්නවානම් අන්න ඒකට ක්‍රම කියලා දියන්. මහන්සි නොවී සල්ලි හොයන්න.??? :confused:

    මේ ලන්කාවෙ දියුනු වෙලා ඉන්න මිනිස්සු මහන්සි නොවී නම් දියුනු වෙලා තියෙන්නේ මට එහෙම එකෙක්ව අදුන්වලා දියන්. මමත් කැමතියි කොහොමද මහන්සි නොවී සල්ලි හොයන්නෙ කියලා දැන ගන්න
    බන්.
    නිකන් සුරන්ගනා කතා කියන්න එපා බන්. යථාර්තය මිනිස්සුන්ට පෙන්නලා දියන්.:yes:

    මම කියපු එක වෙනස් විදිහ්කට තේරුම් අරන් තියෙන්නේ. මේකත් කියවන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මෝ මෙහෙනම් TX වැහි වැහැල බන්.. රත්නපුරෙ කොහොමත් gem business කරන එවුන් එන වාහන දැක්කම පිස්සු හැදෙනව බන්..

    Side income හදාගත්තම කිසිම අවුලක් නැ බන්.. මට තාම 22 යි මම තාම ඉගෙනගන්නව බන්.. හැබැයි මට දැනටමත් මාසික ආදායමක් තියනව.. අපේ වයසෙ ගොඩක් එවුන් උන්ගෙ කෙල්ලොන්ට වියදම් කරන්නවත් අතේ සල්ලි නැතුව වේලෙනව බන්.. ලන්කාවෙ එවුන් හිතන විදිහෙ අවුල තියෙන්නෙ බන්..:(

    සම්පූර්න අව්ල තියෙන්නේ හිතන විදිහේ තමයි...:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹේ කලින් ත්‍රෙඩ් වගේම බොහෝම වටින අදහස් ටික මචං.
    ඇත්තටම වෙනස් විදිහට හිතන එකත්, ඒ හිතන වෙනස් විදිහ අනිත් අයත් එක්ක කියන එකත් සෑහෙන්න ලොකු දෙයක්. අපේ රටේ මිනිස්සු රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. කළාතුරකින් කෙනෙක් තමයි වෙනස් විදිහට හිතන්නේ. ඔහොම හිතන්න බැරි කම අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක්ද කියලත් හිතෙනවා.

    මාසෙට 40,000 ක් ගන්න මිනිහා හුල්ලනවා පඩි මදි කියලා. අව්රුද්දකට රුපියල් 1000 ගානෙ වත් පඩිය වැඩි කරනව නම් මේ මිනිහා කැමති නැද්ද, උඩින්ම කැමතී. එව්නාට මේ මිනිහා ඒ පඩි වැඩි කිරීම ආයතනයෙන් ලැබෙනකල් හූල්ලනවා. පුලුවන් නම් ලීස් කරලා, නයට වාහන අරං ලග තියාගන තව පඩිය අඩු කර ගන්නවා. නමුත් මාසෙට 15,000 ගානේ මේ මනුස්සයට ඉතුරු කරන්න පුලුවන් නම් අව්රුද්දට 180000 ක් ඉතුරු වෙනවා. ඔය සල්ලි ටික ෆික්ස් කරානම් ආසන්න වශයෙන් අව්රුද්දට මනුස්සයට පොලියම 1500 ක් ලැබෙනවා. දන්නෙම නැතුව පඩිය 1500 කින් වැඩි වෙලා. දැන් මිනිහට පඩිය 41,500 යි. ඔය වැඩේ අව්රුදු දෙකක් කලොත් පඩිය 43,000 අව්රුදු 4 ක් කලොත් 46,000 යි. එතකොට අව්රුදු 7 කට පඩිය 50,500 දක්වා වැඩි කරගෙන. ඔය අතරේ වැඩුප් වැඩි උනොත් හෝ අමතර ආදායම් මාර්ගයක් හදා ගත්තොත් පඩිය වැඩි කර ගන්න ඉනිමගක් ලැබෙනවා.
    මොකුත් නැත්තං කිකිළි පැටව් ටිකක් අරං කුකුල් ෆාම් එකක් දැම්මත් මොකද, අද බිත්තරයක් කීයද. බෙටි ටිකත් විකුණ ගන්න පුලුවන් :cool:
    මිනිස්සුන්ට ඕනි දියුනු වෙන්න නෙවෙයි. පුහු සෝබනය ලෝකෙට පෙන්නන්න විතරයි. ඒ සෝබනේ පෙන්නන මානසිකත්වයෙන් මිනිස්සු ඉන්නකල් දියුනුවක් නෑ වගේම කිසිම සතුටක් හෝ නිදහසක් ජීවිතේට ලැබෙන්නෙ නෑ.
    මම තවම ලොකු ගානක් නම් ඉතුරු කරලා නෑ. නමුත් මගේ ආදායමේ හැටියට වියදම් කරලා යම්කිසි මුදලක් ඉතුරුත් කරලා කොහෙටවත් නයක් නැතුව මම ජීවත් වෙනවා. ජීවිතේ කියන්නේ අනිත් අයට පෙන්න ජීවත් වීමට වඩා හිතේ සතුටෙන් ජීවත් වීම.

    • Like
    Reactions: EK-EKEK

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    yatharthaya awama oka poddak akranna amarui bn

    මට නම් හරි මචන්. මමනම් එකින් එක නෙමේ ඒත් මචන් මගේ මූලික වියදම් සේරම ඉන්වෙස්ට්මන්ට් වලින් හොයන්නේ. පහුගිය කාලේ ටිකක් අමාරු කාලයක් ආවා බිස්නස් වගයක් දෙල් වෙලා. ඒත් ගෙදර රන් එක කිසිම අව්ලක් උනේ නෑ