මහන්සි නොවී හම්බ කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ බ්‍රෝ දන්න විදිහට නං රත්තරං අයියා කටින් පොරටෝක් විතරක් දෙන පොරක් නෙවෙයි බිංදුවේ ඉදන් දැන් ලෑන්ඩ් කෲසර් පදින මට්ටමට දියුණු වෙච්ච කොල්ලෙක් (රත්තරං අයියාගෙ තාත්තා හා ජීවිතය ත්‍රෙඩ් එක බලපන්) අනික ඌ මහන්සිවෙලා කොටලා මේ ත්‍රෙඩ් දාන්නෙ පුක කහනවට නෙවෙයිනෙ තව සිංහල කොල්ලෙක්ට ඌ ආපු පාර ඌ හදාගත්ත ආකල්ප කියලා දෙන්නනෙ නැත්තං එක එක යූසර් නේම් දාගෙන ඉන්න මේ ඔන්ලියින් ෆෝරම් එක්ක පොර ටෝක් දාල ඌට මොනවා හම්බෙන්නද??

    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙනවා මාත් එක්ක එකට ක්ලාස් ගිය අපේ ගෙදර දවස් ගනන් පාඩම් කරන්න ආපු, උගේ ගෙදර ගිහින් මම කාපු.. මගේ වෙඩින් එකට ආපු එකෙක්.. මෙතන ලොකු ටෝක් දීලා මම සාගර හිගන්නෙක් නම් ඌ සෙට් එකටම කියලා හිනා නොවෙයිද? ඌ මම ගැන හිතල ඌවත් හිනා නොවෙයිද.. මට සල්ලි තියෙන්වද මම කොහොම හම්බ කරනවද මම පදින්නේ මොකක්ද හැමදේම ඌ දන්නවා

    මම මේ උඩින් රතු පාටින් දාපු ටික බොරුවක් කියනවනම් මම යන එන වෙලාවක පාරක මැරෙන්න ඕනේ දෙයියන්පා බුදුන්පා ඔය උඩින් තියෙන එකේ වචනයක් වචනයක් ගානේ සත්තයි... ඔන්න පුලුවන් උපරිමෙන් දිව් රුවා

    හැදෙන එකෙක් හැදෙයි බන්...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතැනදී මම දෙයක් එකතු කරන්නම්

    මම දැනට බිල් ගෙවීම් සහ අනිකුත් සල්ලි යැවීම් සදහා භාවිතා කරන්නේ අන්තර්ජාල බැංකු පහසුකම .. එක ලේසි මෙන්ම වැඩිපුර අතින් වියදම් වන ටිකත් ඉතුරු කරගන්න පුළුවන්

    සරලව කියනවනම්

    මට ෆෝන් බිල ගෙවන්න 1500 ක් ඕනේ නම් අපි තව වැඩිපුර ගානක් සල්ලි ගද්දි ගන්නවා ...හිතහන්කෝ 2000ක් කියලා .. සමහර විට ඉතුරු වෙන 500 එහෙට මෙහෙට ගිහිල්ලා ම වියදම් වෙයි ... ඊට පස්සේ ආයිත් ගිහිල්ලා වියදම සල්ලි අදිනවා .... ඒ මදිවට අපි ATM එකෙන් සල්ලි අදින ගානට ගාස්තුවකුත් අය කරනවනේ

    අමතර වියදම නැතුව යනවා ඔන්ලයින් බැංකු පහසුකමේදී .. මෙහිදී ගෙවිය යුතු ගාන පමණක් ගෙවන නිසා අමතර යන ගණන් සියල්ලම බැංකුවේ ඉතුරු වෙනවා .... වියදමට අතට ගන්න ගාණත් ඉතිරි වෙනවා

    මම පහත සදහන් බිල් ගෙවීම් සහ සල්ලි යැවීම් කරන්නේ ඔන්ලයින් පහසුකමින්

    ලයිට් බිල
    වතුර බිල
    මොබයිල් බිල
    ඉන්ටෙර්නෙට් බිල
    මොබයිල් රිලෝඩ්
    බැංකු ණය සදහා ගෙවීම්
    ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්
    ගෙදර කුලිය

    මම දැනට මේ සදහා වැඩිපුර භාවිතා කරන්නේ සම්පත් විශ්ව ... ඒ සදහා වාර්ෂිකව 500/- අය කරනවා සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහා 50/- මුදලක් අය කරනවා . අනිත් බිල් ගෙවීම් සදහා ගාස්තුවක් අය වෙන්නේ නෑ

    නේෂන්ස් ට්‍රස්ට් ඔන්ලයින් ගිණුමත් භාවිතා කරනවා ... ඒ සදහා නම් වාර්ෂිකව මුදලක් අය වෙන්නේ නැ ... සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහාත් අය කිරීමක් නැහැ කියලා තමා කියන්නේ

    ඉදිරියේදී ලංකා බැංකුවේ ඔන්ලයින් පහසුකමත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා

    :cool::cool:

    රෙප් 25+

    මාත් සම්පත් බැංකුව එක්ක තමයි ගනුදෙනු කරන්නේ
     
    • Like
    Reactions: dj gamaya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් ඒව කරන්නත් මිනිස්සු ඉන්න ඔනනෙ යකෝ.නැත්නන් කොහොමද මචන් රටක් රන් කරන්නෙ? සල්ලි හම්බකරන්න ඕන තමයි ඒකෙ කතා දෙකක් නෑ තමයි.ඒත් මචන් සල්ලි විතරක් හොයල වැඩක් නෑනෙ.අනික මම දැකල තියෙනව ඔය සල්ලිකාරයො ලඟ කිසි මනුස්සකමක් නෑ ගොඩක් එවුන් ලඟ.උඹනන් හොඳ පොරක් නැත්නන් ඉතින් තමන්ගෙ කාලෙ නාස්තිකරගෙන අනිත් එවුන්ට මෙහෙම උදවු කරන්නෙ නෑනෙ.ඒත් ඔක්කොම එහෙම නෑ මචන්.අනික හැමෝටම බිස්නස් කරන්න අමාරුයි ඉතින්.ඒත් සමහරක් මිනිස්සුන්ට ඒක පිහිටනව එලටම!!

    එල:)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21226546 said:
    Barry Allen උත්තරයක් දෙන්න මේකට

    විනාඩි 10ක් වගේ :sorry:

    මත අහපු දේට ඇත්තම කිව්වා නම්..

    මුලින්ම පටන් ගනිද්දී ඉඩමක් තිබ්බද?ගෙයක් තිබ්බද?වාහනයක් තිබ්බද? :dull::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අදහස් වලට ගරු කරනවා පට්ට
    හැබැයි කියෙන් කී දෙනාටද බ්ස්නස් එකක් හැන්ඩල් කරන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද වාහනයක් අරන් තව ලක්ශ දෙකක් තුනක් තියගෙන විකුනන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද සල්ලි බැන්කුවෙ දාල පොලියෙන් ජිවත් වෙන්න පුලුවන් ?

    කිව්වත් වගේ මුල ලක්ශ 50 හොයන්න අමාරුයි ඊට පස්සේ සල්ලි නිකන් ටොපි චොකලට් වගේ
    එත් කීයෙන් කී දෙනාටද මුල ලක්ශ 50 හොයාගන්න පුලුවන් ගෙවල් වල තියෙන ප්‍රස්න් ජිවිතෙ ප්‍රස්න ආවට පස්සේ ?
    එක්තරා මට්ට්මම්ක ඉන්න පිරිසකට නම් මේ කියන දෙවල් වලින් ගොඩ යන්න පුලුවන්

    ඉන්න හිටින්න ගෙයක් නැති
    අම්මල තාත්තලා ගාව බූදල් නැති
    තමන් මහන්සි වෙලා හම්බකරන දේ වලින් ජිවත් වෙන මිනිහෙක්ට මේ කියන දේවල් කරන්න නම් ටිකක් අමරුයි කියලයි මගේ නම් අදහස
     
    • Like
    Reactions: Barry Allen

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    රත්තරං;21226519 said:
    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙනවා මාත් එක්ක එකට ක්ලාස් ගිය අපේ ගෙදර දවස් ගනන් පාඩම් කරන්න ආපු, උගේ ගෙදර ගිහින් මම කාපු.. මගේ වෙඩින් එකට ආපු එකෙක්.. මෙතන ලොකු ටෝක් දීලා මම සාගර හිගන්නෙක් නම් ඌ සෙට් එකටම කියලා හිනා නොවෙයිද? ඌ මම ගැන හිතල ඌවත් හිනා නොවෙයිද.. මට සල්ලි තියෙන්වද මම කොහොම හම්බ කරනවද මම පදින්නේ මොකක්ද හැමදේම ඌ දන්නවා

    මම මේ උඩින් රතු පාටින් දාපු ටික බොරුවක් කියනවනම් මම යන එන වෙලාවක පාරක මැරෙන්න ඕනේ දෙයියන්පා බුදුන්පා ඔය උඩින් තියෙන එකේ වචනයක් වචනයක් ගානේ සත්තයි... ඔන්න පුලුවන් උපරිමෙන් දිව් රුවා

    හැදෙන එකෙක් හැදෙයි බන්...

    නානා කවුද කියන්න අපි දන්නවා නානා...ඇත්තම කිව්වොත් මම එලකිරි කියන සයිට් එකට මුලින්ම ආවෙත් google search කරද්දි ආව උබේ ත්‍රෙඩ් එකක් හින්දා:cool: දැනටත් ජීවිතේ වැටිච්ච වෙලාවට එපා උන වෙලාවට ආය ගටක් ගන්නෙ උබේ තාත්තා හා ජීවිතය ත්‍රෙඩ් එක බලලා:yes::)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විනාඩි 10ක් වගේ :sorry:

    මත අහපු දේට ඇත්තම කිව්වා නම්..

    මේක කියවන්න විනාඩි 10ක් ගියේ යැයි උපකල්පනය කරමු

    මුලු දවසට විනාඩි ගනන 60*24යි

    උබේ නාස්ති වූ කාලය ප්‍රතිශතයක් විදිහට 10/(60x24)x100 = 0.69444% = 0.69%යි ආසන්නව

    ඒ කියන්නේ උබේ දවසේ කාලයෙන් ඉතුරු 99.30% යුටිලඉස් කරන් මාර ගේමක් ගහනව ඇති නේ බන්... 0.69ක් අපරාදයක් වෙන්න රුපියල් 100ක් පාඩු උනත් දවසකට රුපියල් 15000ක (100ට සාපේක්ශව) අවමයක් වත් හොයනව ඇති.. මාසෙකට ලක්ශ 4.5 විතර අවමයක්(100ට සාපේක්ශව)...

    සමා උව මැනවි:sorry::sorry::sorry::sorry:

    මුලින්ම පටන් ගනිද්දී ඉඩමක් තිබ්බද?ගෙයක් තිබ්බද?වාහනයක් තිබ්බද? :dull::confused:

    මට මෙතන මම පොර ජාතකේ දිග අරින්න ඕනේනෑ. ත්‍රෙඩ් එකේ මම මම ගැන කියලත් නෑ.

    උත්තරයක් ඕනේමනම් පරන ගෙයක් තිබ්බ. අනික් දෙක නෑ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අදහස් වලට ගරු කරනවා පට්ට
    හැබැයි කියෙන් කී දෙනාටද බ්ස්නස් එකක් හැන්ඩල් කරන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද වාහනයක් අරන් තව ලක්ශ දෙකක් තුනක් තියගෙන විකුනන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද සල්ලි බැන්කුවෙ දාල පොලියෙන් ජිවත් වෙන්න පුලුවන් ?

    කිව්වත් වගේ මුල ලක්ශ 50 හොයන්න අමාරුයි ඊට පස්සේ සල්ලි නිකන් ටොපි චොකලට් වගේ
    එත් කීයෙන් කී දෙනාටද මුල ලක්ශ 50 හොයාගන්න පුලුවන් ගෙවල් වල තියෙන ප්‍රස්න් ජිවිතෙ ප්‍රස්න ආවට පස්සේ ?
    එක්තරා මට්ට්මම්ක ඉන්න පිරිසකට නම් මේ කියන දෙවල් වලින් ගොඩ යන්න පුලුවන්

    ඉන්න හිටින්න ගෙයක් නැති
    අම්මල තාත්තලා ගාව බූදල් නැති
    තමන් මහන්සි වෙලා හම්බකරන දේ වලින් ජිවත් වෙන මිනිහෙක්ට මේ කියන දේවල් කරන්න නම් ටිකක් අමරුයි කියලයි මගේ නම් අදහස

    66362007.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ මේ කියල තියන දේ මම කාලෙකට කලින් කියවපු සැහෙන්න වටිබ පොතක තිබ්බ සැහෙන වටිනා අදහසක්. බොරු කියන්න ඕනේ නැහැ ඒ පොත හොයාගත්තෙත් උඹ දාපු thread එකකින්ම තමා. පුළුවන් නම් තව මේ වගේ වටිනා දේවල් ටිකක් දාපන්. උඹට බොක්කට වදින්නම ලියන්න පුළුවන්. උඹ ජිවිතේ එකෙන් ගොඩ දා ගත්ත විදිහ එදාත් කියලා දුන්න අදත් කියලා දෙනවා. උඹට ගොඩක් පින් මචන්. :)
     
    මචන්..... දෙයක් කිව්වහම මෙන්න මෙහෙම චූටිමල්ලි වගේ හිතන්න එපා මචන්

    කදු මුදුනට පාරවල් එකක් නෙමේ තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නානා කවුද කියන්න අපි දන්නවා නානා...ඇත්තම කිව්වොත් මම එලකිරි කියන සයිට් එකට මුලින්ම ආවෙත් google search කරද්දි ආව උබේ ත්‍රෙඩ් එකක් හින්දා:cool: දැනටත් ජීවිතේ වැටිච්ච වෙලාවට එපා උන වෙලාවට ආය ගටක් ගන්නෙ උබේ තාත්තා හා ජීවිතය ත්‍රෙඩ් එක බලලා:yes::)

    ස්තූතියි මචන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21226626 said:
    හැබැයි කියෙන් කී දෙනාටද බ්ස්නස් එකක් හැන්ඩල් කරන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද වාහනයක් අරන් තව ලක්ශ දෙකක් තුනක් තියගෙන විකුනන්න පුලුවන් ?
    කීයෙන් කී දෙනාටද සල්ලි බැන්කුවෙ දාල පොලියෙන් ජිවත් වෙන්න පුලුවන් ?

    මචන්..... දෙයක් කිව්වහම මෙන්න මෙහෙම චූටිමල්ලි වගේ හිතන්න එපා මචන්

    කදු මුදුනට පාරවල් එකක් නෙමේ තියෙන්නේ

    අනිවා මචන් ඒක හරි
    තව ගොඩක් විදි තියෙනව දියුනු වෙන්න මම නැ කියන්නේ නැ .. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;21226484 said:

    අන්න එහෙම ගහපන්.ඒ ගහන ගමන් සල්ලි පාවිච්චිය ඉගෙනගනින්
    හාර්ඩ් වර්ක් වලින් ස්මාර්ට් වර්ක් වලට මාරු වෙයන්..ඔය මොරාල් එක දාලා පොලවට කොටනවට වඩා කරන්න දේවල් තියෙනවා. ඒකෙන් වැඩක් ගනින් කියල තමයි මේ කියන්නේ...

    මේක බලපන්.. හම්බ කරන්න කුබුරේ හාන හරකෙක් වගේ මැරීගෙන දගලන්න ඕනේ නෑ

    මේක අදහස් වලට ගෙවන ලෝකයක්.. අදහස් හම්බ කරන ලෝකයක්

    11 පිටුව බලහන්කො මගෙ කතාව කියවහන් ආයෙ පාරක්

    ඔය සියා ඉන්නෙ බන් කොහෙද ටවුන් එකක් මැද්දෙ යන එන සෙනගට මොලෙ තියනවා

    හිතහන් මම මෙ ඉන්න ගමෙ අතෙ තියන සොච්චම් 20,000 හරි 15,000 වියඩම් කරලා ඔවා සෙට් එකක් මම ගත්තා

    උබ හිතන්නෙ මෙ පිහියෙන් අල සුඩ්ඩා කරන් කන ගැනු ඔවා ගනිද

    අනික මුලු ටවුමට සෙනග එන්නෙ කොහොමත් පොල දවසට අතෙ සල්ලි තියන්ස් ඉටාලි උන් එකටත් එන්නෙ නැ උන් සෙරම ෆුඩ් සිට් ගානෙ යන්නෙ පොලට එන වුනුත් එන්නෙ කියටද ? රැ 9 ට විට්ර ඇයි එ ?

    උන්ගෙ අතෙ පිච්ච්‍යක් නැ රැ වෙන තරමට එලවලු ලාබ නිසා එකට දුවන් එන්නෙ රැට

    ෆුඩ් සිටිය ගාව කපුටෙක්ටවත් වහන්න දෙන්නෙ නැ මොකද බ්ස්නස් වලට එතැන බඩෙ පර වඩිනවා මම විකුනන අල සුඩ්ඩ කරන එක ෆුඩ් සිටියෙ ඩෙගුනයක් ගානට විකුනනවා

    කොලබ කතා නම් ඔට්ටු නැ බන් බොඩ්ම් වලට රු 3000 දිලා කැමට දවසට රු 300 එකතු කරත් මෙ 20,000 කෙල වෙනවා

    මොන ගෙම ගැහුවත් අවසානෙ කුලි වැඩ විතරයි අනුන්ට කබුරන ගෙවල් ඉඩම් කන්න බොන්න උයන්න පුලුවන් නිසා මම බෙරුන එත් අනික් උන් කතා කරලා වැඩක් ණැ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා මචන් ඒක හරි
    තව ගොඩක් විදි තියෙනව දියුනු වෙන්න මම නැ කියන්නේ නැ .. :yes:

    මම මේකේ වාහන ගැන දානවා ගන්න විකුනන හැටි ගැන දානවා තමයි. ඒක වෙනම කතාවක් මචන් මේක එකක්. උබ කෑම කනවා අතින් ජපනා කනවා කෝටු දෙකෙන් එංගලන්ත කාරයා කනවා හැන්දෙන් ගෑරුප්පුවෙන් අලිය කනව හොඩවැලෙන්.. ඒ සේරම කනවා. ජපනා කෑම උයන්න ගිනි මැලයක් හදන හැටි කිව්වොත් උබ කියනවද ජපනෝ උබ කෝටු දෙකෙන් කෑවට අපිට කන්න බෑ කියල

    කටුවෙන් නැත්නම් මිටියෙන් ගේම ගහපන්.. හැබැයි 2x2 =4 තමයි මචෝ කට්ටෙන් ගැන්නත් මිටියෙන් ගැන්නත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ මේ කියල තියන දේ මම කාලෙකට කලින් කියවපු සැහෙන්න වටිබ පොතක තිබ්බ සැහෙන වටිනා අදහසක්. බොරු කියන්න ඕනේ නැහැ ඒ පොත හොයාගත්තෙත් උඹ දාපු thread එකකින්ම තමා. පුළුවන් නම් තව මේ වගේ වටිනා දේවල් ටිකක් දාපන්. උඹට බොක්කට වදින්නම ලියන්න පුළුවන්. උඹ ජිවිතේ එකෙන් ගොඩ දා ගත්ත විදිහ එදාත් කියලා දුන්න අදත් කියලා දෙනවා. උඹට ගොඩක් පින් මචන්. :)

    ස්තූතියි මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226659 said:
    11 පිටුව බලහන්කො මගෙ කතාව කියවහන් ආයෙ පාරක්

    ඔය සියා ඉන්නෙ බන් කොහෙද ටවුන් එකක් මැද්දෙ යන එන සෙනගට මොලෙ තියනවා

    හිතහන් මම මෙ ඉන්න ගමෙ අතෙ තියන සොච්චම් 20,000 හරි 15,000 වියඩම් කරලා ඔවා සෙට් එකක් මම ගත්තා

    උබ හිතන්නෙ මෙ පිහියෙන් අල සුඩ්ඩා කරන් කන ගැනු ඔවා ගනිද

    අනික මුලු ටවුමට සෙනග එන්නෙ කොහොමත් පොල දවසට අතෙ සල්ලි තියන්ස් ඉටාලි උන් එකටත් එන්නෙ නැ උන් සෙරම ෆුඩ් සිට් ගානෙ යන්නෙ පොලට එන වුනුත් එන්නෙ කියටද ? රැ 9 ට විට්ර ඇයි එ ?

    උන්ගෙ අතෙ පිච්ච්‍යක් නැ රැ වෙන තරමට එලවලු ලාබ නිසා එකට දුවන් එන්නෙ රැට

    ෆුඩ් සිටිය ගාව කපුටෙක්ටවත් වහන්න දෙන්නෙ නැ මොකද බ්ස්නස් වලට එතැන බඩෙ පර වඩිනවා මම විකුනන අල සුඩ්ඩ කරන එක ෆුඩ් සිටියෙ ඩෙගුනයක් ගානට විකුනනවා

    කොලබ කතා නම් ඔට්ටු නැ බන් බොඩ්ම් වලට රු 3000 දිලා කැමට දවසට රු 300 එකතු කරත් මෙ 20,000 කෙල වෙනවා

    මොන ගෙම ගැහුවත් අවසානෙ කුලි වැඩ විතරයි අනුන්ට කබුරන ගෙවල් ඉඩම් කන්න බොන්න උයන්න පුලුවන් නිසා මම බෙරුන එත් අනික් උන් කතා කරලා වැඩක් ණැ :sorry:

    හත් දෙයියනේ:lol::lol::lol::lol::lol:

    1. උබට නෑ බෑ කියන්න හේතු 1000ක් තියෙනවා

    2.අනික් කාරනාව උබ කියන්නේ උයලා අනලා කවපන් බඩ පිරෙන්න කියලා. මම උබට කියල තියෙන්නේ තියරියක් මිසක් උයන විදිහවත් අනන විදිහවත් කවා විදිහවත් නෙමේ බන්. මම උබට ඔය මිනිහගේ කතාව බලන්න කිව්ව මිසක් ඕවා විකුනන්න කිව්වද?:confused::confused: උබ උබේ ක්‍රමේට කරන් පලයන් මචන්..අයියෝ බන් දෙයක් පෙන්නුවහම කිව්වහම හිතන විදිහ මාර බේසික් බන්:(:(:( බුදු හාමුදුරුවෝ ප්‍රඥා සම්පත්තිය කියල එකක් විස්තර කලා. ඒක නැත්නම් සොරි තමා බං... ජය වේවා
     
    Last edited: