රත්තරංගේ ත්රෙඩ්ස් දැම්මහම කියනවා... ගොඩක් වටිනා මොරාල් අප් කරන අදහස් තියෙන නිසා... මේකයි මම හිතන්නේ ලංකාවේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ තියෙන එකාට උඩ පැන පැන ගේම ගහන්න පුළුවන් .. බින්දුවේ ඉඳල එන එකාට කොච්චර දැගන්ලුවත් හිතන තරම් ගේමක් ගහන්න බැරි විදිහට
.... එකට තමා ඔය කියන ආකල්ප වෙනස ඇතිකරගන්න ඕනේ.... එකත් ඇති වෙන්නේ කීයෙන් කීදෙනාට ද?
... ඔය අදහස් ටික දෙන්න ට්රයි කරපු එක නම් පට්ට හොදේ....
මමත් වාහනයක් ගන්න ත්රෙඩ් එකකුත් දැන්ම එළකිරි එකේ..... නමුත් වරිකේ වැඩි නිසා ටිකක් වැඩේ හෝල්ඩ් කරා... ඒ ටික කාලෙට මම ඉඩමක් අරන් දාලා තියෙනවා තව ටික කාලෙකින් විකුනන්න... එකත් ඔයා දාපු ත්රෙඩ් එකක තිබ්බේ.. තෙල් ගහන්න සල්ලි නැත්තම් ඉඩමක් අරන් දාලා වගා කරපන් කියලා....

දියුණු වෙන්නත් පුදුම අසනහයක් තියෙන්න ඕනෙලු... හරියට ඔලුව අල්ලලා වතුරේ ඔබාගෙන ඉන්නකොට හුස්ම ගන්න බැරිව දඟලලා උඩට එන්න හදනවා වගේලු.
අයිඩියාස් වලට තැන්ක්ස් නානා....

.... එකට තමා ඔය කියන ආකල්ප වෙනස ඇතිකරගන්න ඕනේ.... එකත් ඇති වෙන්නේ කීයෙන් කීදෙනාට ද?
... ඔය අදහස් ටික දෙන්න ට්රයි කරපු එක නම් පට්ට හොදේ.... මමත් වාහනයක් ගන්න ත්රෙඩ් එකකුත් දැන්ම එළකිරි එකේ..... නමුත් වරිකේ වැඩි නිසා ටිකක් වැඩේ හෝල්ඩ් කරා... ඒ ටික කාලෙට මම ඉඩමක් අරන් දාලා තියෙනවා තව ටික කාලෙකින් විකුනන්න... එකත් ඔයා දාපු ත්රෙඩ් එකක තිබ්බේ.. තෙල් ගහන්න සල්ලි නැත්තම් ඉඩමක් අරන් දාලා වගා කරපන් කියලා....

දියුණු වෙන්නත් පුදුම අසනහයක් තියෙන්න ඕනෙලු... හරියට ඔලුව අල්ලලා වතුරේ ඔබාගෙන ඉන්නකොට හුස්ම ගන්න බැරිව දඟලලා උඩට එන්න හදනවා වගේලු.
අයිඩියාස් වලට තැන්ක්ස් නානා....