මහන්සි නොවී හම්බ කරමු

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    රත්තරංගේ ත්රෙඩ්ස් දැම්මහම කියනවා... ගොඩක් වටිනා මොරාල් අප් කරන අදහස් තියෙන නිසා... මේකයි මම හිතන්නේ ලංකාවේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ තියෙන එකාට උඩ පැන පැන ගේම ගහන්න පුළුවන් .. බින්දුවේ ඉඳල එන එකාට කොච්චර දැගන්ලුවත් හිතන තරම් ගේමක් ගහන්න බැරි විදිහට:no::no:.... එකට තමා ඔය කියන ආකල්ප වෙනස ඇතිකරගන්න ඕනේ.... එකත් ඇති වෙන්නේ කීයෙන් කීදෙනාට ද?:no::no:... ඔය අදහස් ටික දෙන්න ට්‍රයි කරපු එක නම් පට්ට හොදේ....

    මමත් වාහනයක් ගන්න ත්‍රෙඩ් එකකුත් දැන්ම එළකිරි එකේ..... නමුත් වරිකේ වැඩි නිසා ටිකක් වැඩේ හෝල්ඩ් කරා... ඒ ටික කාලෙට මම ඉඩමක් අරන් දාලා තියෙනවා තව ටික කාලෙකින් විකුනන්න... එකත් ඔයා දාපු ත්‍රෙඩ් එකක තිබ්බේ.. තෙල් ගහන්න සල්ලි නැත්තම් ඉඩමක් අරන් දාලා වගා කරපන් කියලා....:P:P

    දියුණු වෙන්නත් පුදුම අසනහයක් තියෙන්න ඕනෙලු... හරියට ඔලුව අල්ලලා වතුරේ ඔබාගෙන ඉන්නකොට හුස්ම ගන්න බැරිව දඟලලා උඩට එන්න හදනවා වගේලු.

    අයිඩියාස් වලට තැන්ක්ස් නානා....:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මූලිකව ගේම ගහන්න අමාරුයි මචන්.. හැබැයි ඊට පස්සේ ගේම යන්න ඕනේ ටැක්ටික් වලින් තමයි. එහෙම නැත්නම් මාසේ පඩිය එනකන් ලයිට් බිල ගෙවන්න බලන් ඉන්න කෙනෙක් වෙනවා
    දියුනුවීම පිස්සුවක් අසහනයක් කරගන්න ඕනේ බන් කොල්ලෙක්නම්

    නැත්නම් මහන වෙන්න පුලුවන්.. සසර හරි කෙටි වෙනවනේ.. උපන් ආත්මෙන් වැඩක් ගන්න ඕනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    රත්තරං;21228581 said:
    මූලිකව ගේම ගහන්න අමාරුයි මචන්.. හැබැයි ඊට පස්සේ ගේම යන්න ඕනේ ටැක්ටික් වලින් තමයි. එහෙම නැත්නම් මාසේ පඩිය එනකන් ලයිට් බිල ගෙවන්න බලන් ඉන්න කෙනෙක් වෙනවා
    දියුනුවීම පිස්සුවක් අසහනයක් කරගන්න ඕනේ බන් කොල්ලෙක්නම්

    නැත්නම් මහන වෙන්න පුලුවන්.. සසර හරි කෙටි වෙනවනේ.. උපන් ආත්මෙන් වැඩක් ගන්න ඕනේ

    :yes::yes::yes:එකඟයි...

    තනියම කාලා බගින්නේ ඉන්න උන්ට පුක් ටෝක් දීල ඉන්න බහුතර අතරේ උබ පට්ට බන් ඒ අතින්.... ගන්න එකා ගනියි නොගන්න එකා උබේ ත්‍රෙඩ් එකේ වැරදි හොයයි... නමුත් දිගටම ලියන්න...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:එකඟයි...

    තනියම කාලා බගින්නේ ඉන්න උන්ට පුක් ටෝක් දීල ඉන්න බහුතර අතරේ උබ පට්ට බන් ඒ අතින්.... ගන්න එකා ගනියි නොගන්න එකා උබේ ත්‍රෙඩ් එකේ වැරදි හොයයි... නමුත් දිගටම ලියන්න...

    තෑන්ක්ස් මචන් අගය කලාට.. කාට හරි වැඩක් වෙන එක තමා මගේ ප්‍රාර්තනාව.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    රත්තරං;21228721 said:
    hodama de hadapu geyak hoyala balala ganna eka mahan. loku ganak labai

    Muladi ganna ekak baluwa.. Hariyana ekak set une na ban. godak ewa baala vidiyata goda dala tibune. anika gedarin idamak dunna... tikak wada kali damma gedrata, star gazing karanna roof top ekak etc.. :dull::dull::dull:

    Dan hithenwa podiyata tani tattuwe ekak haduwanam hodai kiyala.. :(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Muladi ganna ekak baluwa.. Hariyana ekak set une na ban. godak ewa baala vidiyata goda dala tibune. anika gedarin idamak dunna... tikak wada kali damma gedrata, star gazing karanna roof top ekak etc.. :dull::dull::dull:

    Dan hithenwa podiyata tani tattuwe ekak haduwanam hodai kiyala.. :(:(:(

    Dan hithenwa podiyata tani tattuwe ekak haduwanam hodai kiyala.. :(:(:(

    ඕක හැමෝටම අන්තිමට හිතෙන දෙයක් මචන්.. අද්දැකීමෙන් කියන්නේ

    කමක් නෑ ආස විදිහට වැඩේ උනානේ... කරගෙන යමු.. ජය...
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21228059 said:

    උබ ලක්ශ 15ක් විතර ගොඩ දැම්මා නේද?

    ආයේ ගේමක් ගහපන්.. ලක්ශ 15ක් හොයන්න සින්හලු අව්රුදු දෙකක් විටර ඔෆිස් වල පුටු රත් කරනවා:rofl::rofl:

    E unata wahana tharam ikmanin giye nathi unama dukai wage :(
    Meka wikunala ai wahana walatama bahinna hithenawa :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයිඩියා එකක් ගන්න පුලුවන් විදිහේ වැදගත් ත්‍රෙඩ් එකක්..:cool:

    පළවෙනිම පිටුවේ තියෙනකමෙන්ට් එකක තියෙනවා වගේ මොකක් හරි දේකින් අමතරව කීයක් හරි අතට ගත්ත ගමන් ඒකට හරි යන්න සෙට් වෙන්නෙම අහක යන වියදම්.. මළ ගෙවල්, මගුල් ගෙවල්, දාන ගෙවල්,කොටහලු ගෙවල් වගේ..:sorry:

    කොහොම උනත් අර කිව්වා වගේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකකින්වත්
    පටන් ගන්න ට්‍රයි කරන්න ඕනේ.. :)
    +Rep

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ත්රෙඅඩ් එකේ මුල ඉදන් අග හරියට එනකම් බැලුවම positive comment වලට වඩා තියෙන්නේ negative comments .

    ඇත්තටම මමයි මගේ මලයයි ....මේ EK එකට අපු දවසේ ඉදන් අයියගේ ත්රෙඅඩ් බලනවා.....

    මගේ හිතට වැදුන එකම වචනය තමයි......" smart වෙයන් " කියන වචනය.....

    මේ threads වලින් මාර විදියට මොරාල් up වෙනවා......

    මමයි මල්ලියි 2014 දී රුපියල් 17000 කට පටන් ගත්ත business එක දැන් ඉලක්කම් 7ක valuation එකකට තියෙන්නේ .....

    අපි තාම පොඩි උන් ..........තව අවුරුදු 5ක් වත් යනවා යම් මට්ටමකට එන්න.....

    අපිට අම්මගේ තාත්තගේ සල්ලි තිබ්බේ නැ ....රස්සාවට කරන්න ගත්ත දවසේ ඉදන් බැලුවේ කොහොමද මේ හොයන සල්ලි double කරන්නේ කියන එක......

    අඩුම තරමේ current account එකක් open කරගන්නවත් සල්ලි තිබ්බේ න.....

    දැන් නම් ටික ටික stable වෙනවා වගේ.....

    මේ ත්රෙඅඩ් එකට අදාල නැති උනත් කියන්න ඕනේ creed අය්යියාත් අපිට මාස 2ක වගේ කාලයක් අපිට personally උදවු කරා...(Thank කරලා ත්රෙඅඩ් එකකුත් දැම්මා...)

    එකෙන් කියන්න ඕනේ උනේ...මේ EK එකේ ඉන්න රත්තරං creed වගේ අය්යිලට පින් සිද්ද වෙන්න අපිට යම් මට්ටමකට එන්න පුළුවන් උන.....

    එකම ආසාව TRJ 150 ක් තමයි......(අසවකට වඩා තියෙන්නේ කැසිල්ලක්.....)

    තම පටන් ගත්ත විතරයි......තව යන්න තියෙනවා ගොඩක් දුර......

    අ වගේ දුර ගමනක් යන අතරතුරේ මේ වගේ thread එකක් දැක්කම හිදිගෙන යන V 8 තෙල් ටැංකියකට full ටෑන්ක් තෙල් ගැහුවා වගේ ගැම්මක් එනවා......

    තැනක් යුව් බොස් ....(අය්යියාගේ ත්රෙඅඩ් බැලුවට ඒවායින් දෙයක් ගත්තට කිසිම තැනක වත් thank කරන්න බැරි උනා...මේ වෙලාවේ thank කරනවා....)​
     
    Last edited:

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මම නම් රත්තරං ව අනුගමනය කරන්නේ නැහැ. උගේ ත්‍රෙඩ් වල තියෙන මෙතඩ් විතරයි ආදර්ශෙට ගන්නේ.
    ඌ බොරු කාරයෙක්ද, කටින් පොර වෙන එකෙක්ද කියන එක මට අදාළ නැහැ, ප්‍රයෝජනවත් ඌ මේකේ ලියන අකුරු ටික විතරයි.

    එකේ ගන්න දෙයක් තියෙනවා, මොරාල් අප් වෙන්න. ගන්න උන් ඒක විතරක් ගනිල්ලා. ලියන එකාගේ ජාතකේ මොකටද..
    මම නම් EK Account එක හැදුවෙත් අර "වරෙන් සල්ලිකාරයෙන් වෙන්න" ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ත්රෙඅඩ් එකේ මුල ඉදන් අග හරියට එනකම් බැලුවම positive comment වලට වඩා තියෙන්නේ negative comments .

    ඇත්තටම මමයි මගේ මලයයි ....මේ EK එකට අපු දවසේ ඉදන් අයියගේ ත්රෙඅඩ් බලනවා.....

    මගේ හිතට වැදුන එකම වචනය තමයි......" smart වෙයන් " කියන වචනය.....

    මේ threads වලින් මාර විදියට මොරාල් up වෙනවා......

    මමයි මල්ලියි 2014 දී රුපියල් 17000 කට පටන් ගත්ත business එක දැන් ඉලක්කම් 7ක valuation එකකට තියෙන්නේ .....

    අපි තාම පොඩි උන් ..........තව අවුරුදු 5ක් වත් යනවා යම් මට්ටමකට එන්න.....

    අපිට අම්මගේ තාත්තගේ සල්ලි තිබ්බේ නැ ....රස්සාවට කරන්න ගත්ත දවසේ ඉදන් බැලුවේ කොහොමද මේ හොයන සල්ලි double කරන්නේ කියන එක......

    අඩුම තරමේ current account එකක් open කරගන්නවත් සල්ලි තිබ්බේ න.....

    දැන් නම් ටික ටික stable වෙනවා වගේ.....

    මේ ත්රෙඅඩ් එකට අදාල නැති උනත් කියන්න ඕනේ creed අය්යියාත් අපිට මාස 2ක වගේ කාලයක් අපිට personally උදවු කරා...(Thank කරලා ත්රෙඅඩ් එකකුත් දැම්මා...)

    එකෙන් කියන්න ඕනේ උනේ...මේ EK එකේ ඉන්න රත්තරං creed වගේ අය්යිලට පින් සිද්ද වෙන්න අපිට යම් මට්ටමකට එන්න පුළුවන් උන.....

    එකම ආසාව TRJ 150 ක් තමයි......(අසවකට වඩා තියෙන්නේ කැසිල්ලක්.....)

    තම පටන් ගත්ත විතරයි......තව යන්න තියෙනවා ගොඩක් දුර......

    අ වගේ දුර ගමනක් යන අතරතුරේ මේ වගේ thread එකක් දැක්කම හිදිගෙන යන V 8 තෙල් ටැංකියකට full ටෑන්ක් තෙල් ගැහුවා වගේ ගැම්මක් එනවා......

    තැනක් යුව් බොස් ....(අය්යියාගේ ත්රෙඅඩ් බැලුවට ඒවායින් දෙයක් ගත්තට කිසිම තැනක වත් thank කරන්න බැරි උනා...මේ වෙලාවේ thank කරනවා....)​

    mokadda ban business eka