රත්තරං;21237063 said:ඉතින් ඔය සීටී 100 ප්ලැටිනා අනම් මනන් අරන් විකුනපන්කෝ..
owala gana ganan list ekayi wikunana ganan list ekayi ewapanko. owa ganidi monawada balana tine?
රත්තරං;21237063 said:ඉතින් ඔය සීටී 100 ප්ලැටිනා අනම් මනන් අරන් විකුනපන්කෝ..
owala gana ganan list ekayi wikunana ganan list ekayi ewapanko. owa ganidi monawada balana tine?
රත්තරං;21237094 said:bike wala ganan nam danne na ban..
nodana magul karana gihin ukagana weyi. man deka oyage thread, awlak na eth mul 10laks gema gahana widiya kiwwanam watinawa.

රත්තරං;21231306 said:බජාර් එකට බැහැපන්. එතකොට පාරවල් පෙනෙයි දියුනු වෙන්න ආසාව තියෙනවනම්
සොහොන;21226334 said:පෙරලි පෙරලි හරි කොහොමහරි මෙ පොලොවෙ ඉදන්ම නැගිටිනවා![]()




මේකට පිලිතුරක් හරියට කියන්නෙ නැතිව මොන දේශන දුන්නත් වැඩක් නෑරත්තරං;21225052 said:මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.. ඔන්න ඔය විදිහට තමන්ට අතට පයට අහු වෙන පොඩි ආදායමක් ඒ තැනකින් පටන් ගන්න. මේක රුපියලයි මේක 1000යි කියල අත අරින්න එපා පොඩි දේකින් ලැබෙන ලාබය සමහර විට ලොකු දෙයකින් එන ලාබෙට වඩා බොහොම ලේසී පහසු වෙන්න පුලුවන්
මේක තමයි පොයින්ට් එක .


මේව දානවට උබට පිං. කියවන එකෙක් මේව නොකලත් අඩුම ගානෙ දියුණු වෙන්නෙ කොහොමද කියලවත් හිතයි.
මේකට පිලිතුරක් හරියට කියන්නෙ නැතිව මොන දේශන දුන්නත් වැඩක් නෑමේක තමයි පොයින්ට් එක .