මහන්සි නොවී හම්බ කරමු

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්තරං;21237063 said:
    ඉතින් ඔය සීටී 100 ප්ලැටිනා අනම් මනන් අරන් විකුනපන්කෝ..

    owala gana ganan list ekayi wikunana ganan list ekayi ewapanko. owa ganidi monawada balana tine?
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්තරං;21237094 said:
    bike wala ganan nam danne na ban..

    man danet na :baffled: nodana magul karana gihin ukagana weyi. man deka oyage thread, awlak na eth mul 10laks gema gahana widiya kiwwanam watinawa.

    meke bike gena dana business karana ekek neda?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතේ කියන්නේ පරිස්සමින් කනත්තට යන එක නෙමෙයි අභියෝගයක් අරන් ජීවත් වෙන එකටයි... :rolleyes:

    ස්තූතියි රත්තරං! :love:
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    රත්තරං;21231306 said:
    බජාර් එකට බැහැපන්. එතකොට පාරවල් පෙනෙයි දියුනු වෙන්න ආසාව තියෙනවනම්

    මට වාහන ඒචර දැනුමක් නැ ඉඩම ගැන නම් දන්නවා ගොඩ යන්න ලේසි වාහනද ඉඩම් ද
    උපදේසක් දෙනු මැනව් මට තාම අවුරුදු 21
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Ethamath Honda thread 1k mchn. Den kale inna aya taniyama kannai hadanne kaurut thaman igena gath denuma me wage watina adahas denna kemathi.ae atharin uba mara wishishtayek.api igena gath de anith ayage yahapathata denna ooni. Me wage dekkama diyunu wena ayage moral 1k enawa.ube kathawa yathaarthayata godak gelapenawa. Uba wage ek friend kenek adunaganna lebeema genath sathutu wenawa 😊😊😊😊😊
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රත්තරං;21225052 said:
    මාසෙකට රුපියල් දාහක් එන්න අපිට මොනවද කරන්න පුලුවන්. තමන් දන්න දෙයක් කරන්න පුලුවන්. ඉතුරු කරගත්ත යමක් කම්පැනියක ස්තිර තැන්පතුවක් ලෙස දාන්න පුලුවන්. එහෙම නැත්නම් මොනව හරි සුලු දේකින් ඔන්ලයින් සල්ලි ලැබෙන්න දාන්න පුලුවන්.. ඔන්න ඔය විදිහට තමන්ට අතට පයට අහු වෙන පොඩි ආදායමක් ඒ තැනකින් පටන් ගන්න. මේක රුපියලයි මේක 1000යි කියල අත අරින්න එපා පොඩි දේකින් ලැබෙන ලාබය සමහර විට ලොකු දෙයකින් එන ලාබෙට වඩා බොහොම ලේසී පහසු වෙන්න පුලුවන්
    මේකට පිලිතුරක් හරියට කියන්නෙ නැතිව මොන දේශන දුන්නත් වැඩක් නෑ:no:මේක තමයි පොයින්ට් එක .