මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිගටම පවත්වා ගෙන ගියා නම්.
    වැදගත් වෙයි කොයි කාටත්..
    ඇත්තම මේ වගේ පියවරක් අනුගමණය කරපු එක ගැන සන්තොසයි..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මමත් හිතාගෙන හිටියෙ බොරුවක් කියල.... බලාගෙන ගියාම ඇත්තනේ.... එල එල! නියමයි!! :D