මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,042
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුවර විතරක් නෙවෙයි උදේටයි දවල්ටයි මහයියාවේ ඉදලා කටුගස්තොට පාළම පහු වෙනකම් පුදුම කට්ටක් කන්න වෙන්නේ බස් වෙල යන උදවියට.
    :( එපා වෙනව
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    නුවර විතරක් නෙවෙයි උදේටයි දවල්ටයි මහයියාවේ ඉදලා කටුගස්තොට පාළම පහු වෙනකම් පුදුම කට්ටක් කන්න වෙන්නේ බස් වෙල යන උදවියට.

    ඔය මහයිය්යාවේ කානු ටික හදන හින්ද තව ඉස්සරහට traffic වැඩි වෙයි නුවර - වත්තේගම පාර ලොකු කරනකොට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතනින් යන්න අරින්න ඕනේ නෑ බන්. වැව රවුමේ ඩෙවොන් එක ගාව තියෙන බස් හෝල්ට් එක අයින් කරා නම් මොකුත් නෑ ඕකෙන් තමයි පට්ට බ්ලොක් එකක්.උන් පාර මැද බස් හෝල්ට් තියාන බ්ලොක් කරනවා. පාලමක් දානවා නම් දර්ම රාජ එක ගාව ඉදන් වත් දාන්න ඕනේ. සැහැල්ලු වාහන වලට යන්න. බස් කාරයන්ට යන්න දෙන්න හොද නෑ ඕකුන් එකෙත් කොට කොට යයි.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    20kujdi.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :( එපා වෙනව

    ඔය මහයිය්යාවේ කානු ටික හදන හින්ද තව ඉස්සරහට traffic වැඩි වෙයි නුවර - වත්තේගම පාර ලොකු කරනකොට

    අනිවාර්යෙන් ම අනික මාවිල්මඩ හන්දියේත් පාර ලොකු කරන්න බැකෝ එහෙම දාලා වැඩ පටන් අරන් වගේ. අර කටුගස්තොට ඉදලා පාර ලොකු කරන කතාව දැන් අවුරුදු කිහිපයක් ඉදලාම කියාගෙන ඉන්නේ. ඒක කවද්ද මචන් පටන් ගන්නේ. දිනයක් එහෙම නියම වේලා තියෙනවාද
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    අනිවාර්යෙන් ම අනික මාවිල්මඩ හන්දියේත් පාර ලොකු කරන්න බැකෝ එහෙම දාලා වැඩ පටන් අරන් වගේ. අර කටුගස්තොට ඉදලා පාර ලොකු කරන කතාව දැන් අවුරුදු කිහිපයක් ඉදලාම කියාගෙන ඉන්නේ. ඒක කවද්ද මචන් පටන් ගන්නේ. දිනයක් එහෙම නියම වේලා තියෙනවාද

    dinayak nam danne na ban e unata nuwarata athulu wena wikalpa parawal hadagena yanwa. ewwa hadala iwara wela patangani
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    පිස්සුද මචන් ඔව සවර්ධනය කරන්ඩ කොහෙ තියෙන සල්ලිද පඩි ගෙවා ගන්නෙත් බොහොම අමාරුවෙන්, උබ මේ පාරවල් ගැන කතා කරනව,:lol::lol::lol:

    ඔයිට ලේසියි මාර්ග තදබදේ පිටින් දාල ඔය පාර අරින එක,ඊට පස්සෙ වාහන දළදා මලිගාව යට කරන් ගියත් මුන්ට ගානක් නැ, රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් නැති පරයොනෙ රට පාලනේ කරන්නෙ,
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    20kujdi.jpg

    mee wade nam hodai ban:):)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පිස්සුද මචන් ඔව සවර්ධනය කරන්ඩ කොහෙ තියෙන සල්ලිද පඩි ගෙවා ගන්නෙත් බොහොම අමාරුවෙන්, උබ මේ පාරවල් ගැන කතා කරනව,:lol::lol::lol:

    ඔයිට ලේසියි මාර්ග තදබදේ පිටින් දාල ඔය පාර අරින එක,ඊට පස්සෙ වාහන දළදා මලිගාව යට කරන් ගියත් මුන්ට ගානක් නැ, රටක් ජාතියක් ආගමක් ගැන කැක්කුමක් නැති පරයොනෙ රට පාලනේ කරන්නෙ,

    මාර දුකයි බං මේ වෙන දෙවල් දැක්කම. :( අපේ රටට කවද මිනිස්සු ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන හිතන නායකයො ලැබෙයිද මචන්?
     
    Jan 30, 2016
    224
    15
    0
    මාර දුකයි බං මේ වෙන දෙවල් දැක්කම. :( අපේ රටට කවද මිනිස්සු ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන හිතන නායකයො ලැබෙයිද මචන්?

    simply never :dull:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Town eke kohomath loku expansion ekak karanna ba. Unesco world heritage city ekak nisa. Hoadama de town eka poddak dan thiyena thanin athata geniyana eka. Eka thama kalin plan eka wela thibune. Kundasale area ekata town eka move karala, parana town eka e widihatama thiyanna. Ita passe town ekata bypass way ekak denna.

    Me wade Mawanella and Kegalla ta kara. Man hithanne eka sahenna sarthaka una.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya para open karanna one wena parawal hadanna one ne..... hebei oka 1 way karanna one. ena aya waten ennath yana aya oken yannath.... ethakota oya block eka nethi wenawa. api ude hawasa oka dakina nisa mam me kiyanne..

    අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ. menna me kotasata mama ekaga ne. mam pain yanawa oathanin..

    anika oya para open kala kiyala maligawata haniyak wenne ne. moko dan wenan one haniya wela iwarai. adona madu 10k witara hawasa 6 wenakora kemora denna patan gannawa. 85% town eka sikuradata 11. idala 2 wenakal wahala. ithuru ekenuth 75% demala. podima podi kotasak sinhala inne.

    ehew eke oya para beraganna asgiri, malwathu hamuduruwaru kiyala thiyena de mam nam dakinne baila ekak widihata. town eke maligawa sathu dewal wikunana kota ewa nopenuna aya dan parak allagena dega natanawa........

    duka unath aththa okai
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඕක වන්වේ කරා කියල බ්ලොක් නැති වෙන්නෑ බං
    මාලිගාවට එන හැම එකාම ඊලගට එතනම වාහන නවත්තල බස්සන්න හදනකොට ටවුමම බ්ලොක් වෙනව.බස් යනකොට කොහොමත් බ්ලොක් වෙනව
    ඕකෙන් වෙන්නේ දැන් මාලිගාවේ තියෙන නිසංසල නිස්කලංක බව නැති වෙන බ්රෑම් බ්රෑම් සද්ද එන එක
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.

    මමත් පයින් ගමන් කරන මේ අපහසුතාව විඳින අයෙක්. ඒ උනත් විවෘත කරනවට මම විරුද්දයි. මොකද 90 දශකය වගේ නෙවෙයි දැන් වාහන වැඩියි. ශබ්දය සහ දුම වැඩියි. කොහොමද හිත සන්සුන්ව දළදා වැඳ වැඳ ඉන්නකොට බීට් ගහපු වහනයක් මහා හයියෙන් යනකොට තියෙන සනීපෙ

    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.

    පිළිතුර - වාහන ගන්නකොට එහෙම උනාම ගත්තම මහන්තත්ත කම එනවා. වයසක කෙනෙකුට මාලිගාවට පාර පනින්නත් ඉඩ දෙන එකක් නැහැ.

    මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.

    පිළිතුර - ඇවිදින්න බැහැ කියල පස්සේ කියයි මහ මළුවේ වාහන නවත්තන්න ඕනේ කියල. ඇවිදින්න බැරි අයට යන්න මාලිගාව සතු electric කාර් තියෙනවා පොලිසියෙන් අහල ගන්න පුළුවන් ඒවා.

    ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ.

    පිළිතුර - මාලිගාවේ ප්‍රවේශ දොරවල් 2 ටම මීටර් 200ක් කිට්ටුවටම ඕනෙම වාහනයකට යන්න පුළුවන්. ප්‍රදාන දොර නම් ළඟටම යන්ඩ පුළුවන්. ඉතින් දොරළඟ බැහැල වාහනේ කොහේ හරි පාක් කරන්ඩ තියෙන්න.

    නගරය මග හැරිය හැකි මර්ග

    කොළඹ සිට කුරුනෑගල , දඹුල්ල, යන අයට

    පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට ගොස් එහෙන් කුරුනෑගල හෝ දඹුල්ල යන්න පුළුවන්.

    කොළඹ සිට මහියංගන රන්දෙනිගල යන අයට

    පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට, පොල්ගොල්ල වේල්ල, ලේවැල්ල හරහා බුවෙලිකඩ හන්දියෙන් තැන්නේකුඹුරට ගොස් එහෙන් මහියංගනය හෝ රන්දෙනිගල යන්න පුළුවන්.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඕක වන්වේ කරා කියල බ්ලොක් නැති වෙන්නෑ බං
    මාලිගාවට එන හැම එකාම ඊලගට එතනම වාහන නවත්තල බස්සන්න හදනකොට ටවුමම බ්ලොක් වෙනව.බස් යනකොට කොහොමත් බ්ලොක් වෙනව
    ඕකෙන් වෙන්නේ දැන් මාලිගාවේ තියෙන නිසංසල නිස්කලංක බව නැති වෙන බ්රෑම් බ්රෑම් සද්ද එන එක

    agreed
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... ඉඳල හිටලා නුවරට එන එකෙකුට වැව රව්මේ යන එක වින්දනයක් උනාට, අපි උදේ හවස ඔකේ යන නිසා දන්නේ වැව රව්මේ යන වින්දනේ.... ඇති වෙලා තියෙන්නේ..... උඹල දන්නවද, බුවෙලිකඩ ඉඳන් නුවරට එන්න උදේට විනාඩි 45ක් යනවා... සමහර විට ඊටත් වැඩ වැඩි වෙනවා... පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්..... අපි මේ දුක විඳින නිසයි මෙච්චර මේ පාර අරින්න උත්සහ කරන්නේ...

    මල්වතු හාමුදුරුවෝ මේ පාර අරින්න කැමතියි... "බුදුහාමුදුරුවෝ වැඩහිටියත් දේශනා කරයි මේ පර ඇරලා මිනිසුන්න පහසුව සලසන්න කියලා...." මල්වතු හාමුදුරුවෝ කලින් කියල තිබ්බ . මොකද උන්නාන්සේත් මේ traffic එකේ ඇවිල්ල තමයි මාලිගාවට එන්න වෙලා තියෙන්නේ.

    හැබැයි අස්ගිරි හමුදුරුවොන්ට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අස්ගිරියේ ඉඳන් මාලිගාවට එද්දී වැව පැත්තට එන්න අවශ්‍ය නැති නිසා. එකයි උන්නාන්සේ විරුද්ද....

    අනික කොටි බෝම්බ ලොරිය අවේ ඔය වහල තියෙන පැත්තෙන් නෙවෙයි. ධර්මරාජ පරණ ප්ර්යිමරිය පැත්තෙන්.

    මගේ අදහස ඔය පාර දෙපැත්තේ අඩි 10" විතර උසට වැටක් ගහන්න ඕනේ. (කලිනුත් එහෙම තිබ්බ. දැනටත් වැව පැත්තේ තයෙනවා... ඊට පස්සේ පර අරින්න ඕනේ. ඔය කොටසේ යන වාහන නවත්තන්න / හොර්න් ගහන්න තහනම් කරන්න ඕනේ.

    මම පොඩි දවස්වල ගිය වාහන වලට වැඩ දැන් වාහන සද්දේ අඩුයි... ඉස්සර ඔය පාර විතරක් නෙවෙයි, මාලිගාව ඉස්සරහ පාරත් ඇරලා සාමාන්‍ය වාහන වලට යන්න දුන්න. ඒත් මාලිගාව ඇතුලට ඒවා ඇහුනේ නැහැ. මම හිතන්නේ නැහැ වාහන සද්දේ මාලිගාව වඳින අයට ඇහෙයි කියලා......

    එත් එක්කම. අද මේ පාර අරින්න කියල ධර්මරාජ උඩ ඉස්කෝලේ ගාව බුවෙලිකඩ 12.00ට උද්ගෝෂණයක් තියෙනවා... පුළුවන් නම් එන්න....
     
    පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්.
    :lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:

    අඩේ විහිළු කියල මෙහෙමත් විහිළු කරනවද බන් මම අහන්නේ?