seeya mokut dinanne naa bn kelinma dust bin tamai. sajiya paraddanna wage oka illanneනොකියා කියන්නෙ අනික් ආසන ඔක්කොම රනිල් පරදිනව කියන එකද?
pissuda hukanno nawalapitiya demalu 60% gahanwa sajiya. mathalet dinanwa. dambulla paradi podi margin ekakinනුවර දීනන්නේ SJB එක හැබැයි ගලගෙදර යටිනුවර ආසන දෙකම පරදිනවා නාවලපිටියත් සුවර්නැ මතලෙත් දඹුල්ල පරදිනවා.
උගස් කරල නේද?
රනිල් දිනන්නෙ නෑ කියලා දාන්න බැරිද?අනුර දිනනවා කියන උන් වරෙන් ඔට්ටු දාන්න
pissuda hukanno nawalapitiya demalu 60% gahanwa sajiya. mathalet dinanwa. dambulla paradi podi margin ekakin
meka atta nuwaranam ranil yaiමේන් කියලා ගෙඩි පිටින් වැටෙයි නිකන් විහිළුවක් වෙන්න එපා යකෝ උඹ නාවලපිටියේ මනුසයෙක්ට කතා කරලාවත් නැනේ නාවලපිටියේ ඉන්නේ තොණ්ඩාගේ මිනිස්සු මහින්දානාන්ද ගේ චන්ද්ත්එක්කයි unp පාරම්පරික චන්ද එක්කයි සජියට දිනන අමාරුයි අලුත්ම නුවර සමිෂණ අනුව උඩුනුවරත් පරදින ලයින් එකක් යන්නේ සජියා හාරිස්පත්තුව මැදමහානුවර ගඟවටකෝරලේ ඔකොගෙන්ම චන්ද අඩුයි හිතුවට වඩා නුවර තියන පාරම්පරික unp චන්ද වැඩියෙන් වැටෙන්නේ රනිල්ට මේපාර.
meka atta nuwaranam ranil yai
North, ratnapura, nuwaraeliya , maskeliya ,hatton, kandy district, colombo central nam sure ranilනුවර රත්නපුරේ දෙකම රනිල්ට තමයි යන්නේ රත්නපුරේ වැඩිම මනාප ගත්ත 80% ම ඉන්නේ රනල් ළඟ.
නුවර රනිල් දිනන්නෙ නෑ බං. නුවර රනිල්ගෙ කාර්යාලය කරන්නෙ මහින්දානන්ද හන්තාන වත්තෙ superintendent එක්ක. උංගෙ කාර්යාලෙ උන්ම කියනකොට ඡන්ද නෑ කියල උඹ මොනාද මේ කියන්නෙ. නුවර සජිත් දිනයි.නුවර රත්නපුරේ දෙකම රනිල්ට තමයි යන්නේ රත්නපුරේ වැඩිම මනාප ගත්ත 80% ම ඉන්නේ රනල් ළඟ.
Nope රනිල්ට එක සීට් එකක්වත් දිනන්න බෑ කියන එක තමා මගේ නම් prediction එක. ඡන්දදාට බලමු ඉතින්.North, ratnapura, nuwaraeliya , maskeliya ,hatton, kandy district, colombo central nam sure ranil
නුවර රනිල් දිනන්නෙ නෑ බං. නුවර රනිල්ගෙ කාර්යාලය කරන්නෙ මහින්දානන්ද හන්තාන වත්තෙ superintendent එක්ක. උංගෙ කාර්යාලෙ උන්ම කියනකොට ඡන්ද නෑ කියල උඹ මොනාද මේ කියන්නෙ. නුවර සජිත් දිනයි.
Nope රනිල්ට එක සීට් එකක්වත් දිනන්න බෑ කියන එක තමා මගේ නම් prediction එක. ඡන්දදාට බලමු ඉතින්.
------ Post added on Sep 16, 2024 at 9:54 PM