aniwa hitanne nati lead ekak tiyenne sajiya nuwarin.oya kiyana taram akdta enne naa mokda slpp kadenwa ranil and akd atare ලොකූ ලීඩ් එකක්නම් තියෙයි කියල හිතන්න අමාරුයි. ඒකයි මම කීවෙ පරණ දත්ත එක්ක මේපාර ඡන්දෙ පුරෝකතනය කරන්න අමාරුයි කියල.