මහනුවර ජනතාව වරෙල්ල

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා.
    ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා.
    ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා
    මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර

    අපිරියයි බං :(
    යකෝ කන එකවත් හරියට මුන්ට දෙන්න බෑ
    ඔතනින් කොච්චර කාල ඇද්ද මිනිස්සු
    මහ උන් කමක් නෑ කියල හිත හදා ගමු.
    පොඩි අය???
     
    • Like
    Reactions: lilman

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්..

    ලංකාවත් හැදෙන්න නම් ඔය වගේ නීති ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්..
    koheda sir
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    koheda sir
    කුවේට්.. ගොඩක් අරාබි රටවල වල එහෙමයි බන්. කෙලින්ම කඩේ සිල්. මේ රටවල් වල ගොඩක් කෑම පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙනවා. නිතරම වගේ මෙහෙනම් පනිනවා බලදියා කියන එකෙන් චෙක් කරන්න.
     
    • Like
    Reactions: LZP1992 and san**