මහනුවර ජනතාව වරෙල්ල
lilman Well-known member May 10, 2009 41,077 54,745 113 Colombo Apr 6, 2023 #1 Reactions: aneasarayana, san** and LZP1992
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,835 113 Apr 6, 2023 #2 කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා. ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා Reactions: ChoronaSottiya and Kalegana
කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා. ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,038 113 Kuwait-Galle Apr 6, 2023 #3 Galvatron said: කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා. ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා Click to expand... මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්.. Reactions: Galvatron, EKGuest, Solo Rider and 1 other person
Galvatron said: කඩේ සීල් තියන්නෙ නෑනෙ බන්.ඖරුද්දට සැරයයි ඔහොම වටලන්නෙ. මොනජරාව විකුනුවත් රු10,000 දඩේ ගහලා එලියට දානවා. ඒහින්දා උන් ඖරුද්දම ජරාව විකුනලා හොදට හම්බකරගන්නවා Click to expand... මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්..
LZP1992 Well-known member Feb 6, 2014 5,687 6,011 113 @ගෙදර Apr 6, 2023 #4 lilman said: Click to expand... අපිරියයි බං යකෝ කන එකවත් හරියට මුන්ට දෙන්න බෑ ඔතනින් කොච්චර කාල ඇද්ද මිනිස්සු මහ උන් කමක් නෑ කියල හිත හදා ගමු. පොඩි අය??? Reactions: lilman
lilman said: Click to expand... අපිරියයි බං යකෝ කන එකවත් හරියට මුන්ට දෙන්න බෑ ඔතනින් කොච්චර කාල ඇද්ද මිනිස්සු මහ උන් කමක් නෑ කියල හිත හදා ගමු. පොඩි අය???
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Apr 6, 2023 #5 Kalegana said: මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්.. Click to expand... ලංකාවත් හැදෙන්න නම් ඔය වගේ නීති ක්රියාත්මක වෙන්න ඕනෑ. Reactions: Pavindu Lakshan and Kalegana
Kalegana said: මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්.. Click to expand... ලංකාවත් හැදෙන්න නම් ඔය වගේ නීති ක්රියාත්මක වෙන්න ඕනෑ.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Apr 6, 2023 #6 Kalegana said: මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්.. Click to expand... koheda sir Reactions: Kalegana
Kalegana said: මෙලෝ රහක් නැ ලංකවේ නම්.. දඩ ගැහුවා ආපහු උන් ඔය විදියටම විකුනනන්ව.. මෙහෙ කෙලින්ම කඩේ සිල්. ආපහු ජීවිතේට උට කඩයක් අරින්න තහනම්.. Click to expand... koheda sir
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,038 113 Kuwait-Galle Apr 6, 2023 #7 manjulabw said: koheda sir Click to expand... කුවේට්.. ගොඩක් අරාබි රටවල වල එහෙමයි බන්. කෙලින්ම කඩේ සිල්. මේ රටවල් වල ගොඩක් කෑම පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙනවා. නිතරම වගේ මෙහෙනම් පනිනවා බලදියා කියන එකෙන් චෙක් කරන්න. Reactions: LZP1992 and san**
manjulabw said: koheda sir Click to expand... කුවේට්.. ගොඩක් අරාබි රටවල වල එහෙමයි බන්. කෙලින්ම කඩේ සිල්. මේ රටවල් වල ගොඩක් කෑම පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙනවා. නිතරම වගේ මෙහෙනම් පනිනවා බලදියා කියන එකෙන් චෙක් කරන්න.
LZP1992 Well-known member Feb 6, 2014 5,687 6,011 113 @ගෙදර Apr 7, 2023 #8 බලපන් ගාල්ලේ මේ අවුල් නෑ....තරයේ අවවාද විතරයි