මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113

    මහනුවර නගරය තුළ සංචාරක මඟපෙන්වන්නන්ගේ සහ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නියාමන වැඩසටහනක් අත්‍යවශ්‍ය බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.

    නගරයේ සිටින බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද ඒ මහතා කීය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (15) පැවති වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව අනාවරණය කළේය.

    සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත් මාසිංහගේ මහතා මෙසේ ද පැවසුවේය.

    “සංචාරකයන් ඉලක්ක කර භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 54ක් මහනුවර නගරයේ තිබෙනවා. බහුතරයක් සංචාරක මඟපෙන්වන්නන් සංචාරකයන් රැගෙන යන්නේ මේවායින් 08ක් වෙත පමණයි. තමන්ට ලැබෙන ඉහළ කොමිස් මුදල නිසා තමයි මේ අය මේක කරන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින සංචාරක මඟපෙන්වන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්නොවන මේ අය යළි නිදහස්ව පැමිණ සුපුරුදු රැකියාවේම නිරත වෙනවා.

    ඒ වගේම තමයි නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ක්‍රියාකලාපයත්. ඔවුන් අතරත් මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා. පෞද්ගලික ආයතන දෙකක් හා සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරන් මීටර් භාවිතයෙන් ඉතාමත් සාධාරණව රැකියාව කරනවා. මීටර් සවි නොකර ඉතාමත් අසාධාරණ ලෙස මුදල් අය කරමින් ත්‍රිරෝද රථ ධාවනයේ නිරතව සිටින පිරිස මේ අයට තර්ජනය කරන තරමට මේ මාෆියාව ප්‍රබලයි.

    මීටර සවි කළ ත්‍රීවීලර්වල යන්න මගීන් කැමැතියි. මීටර් ටැක්සිකරුවකු නගරයේ ප්‍රසිද්ධ තැනකින් මගීන් ගත්තොත් අනෙක් අය තර්ජනය කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගේත් මේ නොමනා ක්‍රියා අපේ රටේ සංචාරක කර්මාන්තය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනවා.”
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    “සංචාරකයන් ඉලක්ක කර භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 54ක් මහනුවර නගරයේ තිබෙනවා. බහුතරයක් සංචාරක මඟපෙන්වන්නන් සංචාරකයන් රැගෙන යන්නේ මේවායින් 08ක් වෙත පමණයි. තමන්ට ලැබෙන ඉහළ කොමිස් මුදල නිසා තමයි මේ අය මේක කරන්නේ.
    උන් සංචාරකයෝ අරං යන්නේ උන්ට වැඩිය ගෙවන තැනට තමයි , මොකද්ද මේකෙ අවුල ? රජයට මොකද්ද මේකේ ඇති වැඩේ .
    අනිත් 46 උන් ට කොමිස් වැඩියෙන් දෙන එකයි තියෙන්නේ ඕන නම් උන්ගේ joint වලටත් එක්කන් එන්න .

    මීටර සවි කළ ත්‍රීවීලර්වල යන්න මගීන් කැමැතියි. මීටර් ටැක්සිකරුවකු නගරයේ ප්‍රසිද්ධ තැනකින් මගීන් ගත්තොත් අනෙක් අය තර්ජනය කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගේත් මේ නොමනා ක්‍රියා අපේ රටේ සංචාරක කර්මාන්තය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනවා.”
    ඇයි මේ වෙනකන් පොලිසියේ උන් නිදගෙනද හිටියේ uber pickme වලට සද්දේ දාන එක නවත්ත ගත්තද මේ වෙනකන් දැන් අවුරදු 10 ක් තිස්සේ ඕක daily වෙනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113

    මහනුවර නගරය තුළ සංචාරක මඟපෙන්වන්නන්ගේ සහ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නියාමන වැඩසටහනක් අත්‍යවශ්‍ය බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.

    නගරයේ සිටින බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද ඒ මහතා කීය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (15) පැවති වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව අනාවරණය කළේය.

    සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත් මාසිංහගේ මහතා මෙසේ ද පැවසුවේය.

    “සංචාරකයන් ඉලක්ක කර භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 54ක් මහනුවර නගරයේ තිබෙනවා. බහුතරයක් සංචාරක මඟපෙන්වන්නන් සංචාරකයන් රැගෙන යන්නේ මේවායින් 08ක් වෙත පමණයි. තමන්ට ලැබෙන ඉහළ කොමිස් මුදල නිසා තමයි මේ අය මේක කරන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින සංචාරක මඟපෙන්වන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්නොවන මේ අය යළි නිදහස්ව පැමිණ සුපුරුදු රැකියාවේම නිරත වෙනවා.

    ඒ වගේම තමයි නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ක්‍රියාකලාපයත්. ඔවුන් අතරත් මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා. පෞද්ගලික ආයතන දෙකක් හා සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරන් මීටර් භාවිතයෙන් ඉතාමත් සාධාරණව රැකියාව කරනවා. මීටර් සවි නොකර ඉතාමත් අසාධාරණ ලෙස මුදල් අය කරමින් ත්‍රිරෝද රථ ධාවනයේ නිරතව සිටින පිරිස මේ අයට තර්ජනය කරන තරමට මේ මාෆියාව ප්‍රබලයි.

    මීටර සවි කළ ත්‍රීවීලර්වල යන්න මගීන් කැමැතියි. මීටර් ටැක්සිකරුවකු නගරයේ ප්‍රසිද්ධ තැනකින් මගීන් ගත්තොත් අනෙක් අය තර්ජනය කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ගේත් බලපත්‍ර නොමැති සංචාරක මඟපෙන්වන්නන්ගේත් මේ නොමනා ක්‍රියා අපේ රටේ සංචාරක කර්මාන්තය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනවා.”
    හෙළයොන්ගෙ සායම පෙන්නන්න මෙකෙ ලියලා තියෙන ටිකම ඇති
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    උන් සංචාරකයෝ අරං යන්නේ උන්ට වැඩිය ගෙවන තැනට තමයි , මොකද්ද මේකෙ අවුල ? රජයට මොකද්ද මේකේ ඇති වැඩේ .
    අනිත් 46 උන් ට කොමිස් වැඩියෙන් දෙන එකයි තියෙන්නේ ඕන නම් උන්ගේ joint වලටත් එක්කන් එන්න .
    Meke අවුලක් පේන්නේ නැද්ද. වැඩිපුර කොමිස් ගෙව්ව කියලා උන්ට ඕන තැනට එක්ක යන එක. සාධාරණ වැඩේ හොඳ badu තියෙන කඩේකට එක්ක යන එක.
    කඩ කාරයන්ට ඕන නම් ජරා badu wikunala මුන්ට කොමිස් එක විතරක් හොඳට දෙන්න පුළුවන්. ඒවත් අල්ලස් ගැනීමk තමයි.

    අනික රටේ reputation එක damage වෙනව. ආණ්ඩුවට මේ වගේ case වලට මැදිහත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනව ඒක නිසා.

    මෙච්චර කල් මේව ඔඩු දිව්වෙ කලින් ආන්ඩු ඇහැ කන පියාගෙන උන්ගෙ ගෝල බාලයන්ට හැදෙන්න දීපු නිසා. තැන තැන චන්ඩි හැදුන එක තමයි ඒකෙන් උනේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987

    වෙළඳපොළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන විදිහට වෙන්න දුන්නනං ඉවරයි නේ. මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්නෙ නැතුව.
     
    • Haha
    Reactions: shenat and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    වෙළඳපොළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන විදිහට වෙන්න දුන්නනං ඉවරයි නේ. මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්නෙ නැතුව.
    ස්වභාවික නැනේ bn ඔය ක්‍රමේ. ඕක mafia ekakne. රජයේ වගකීම තමයි ඔය වගේ හොර mafia karayo මට්ටු කරල සාධාරණ ක්‍රමයක් හදන එක
     
    • Like
    Reactions: shenat

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    ඕකුන්ව මඩින්න ඕනේ තුවක්කු වලින් ..
    හරියටම කිව්වොත් head shot එකකින් ..
    නුවර ඉන්න කාලකන්නිම සෙට් එක ඕකුන්
     
    • Haha
    Reactions: Hasistranger

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ස්වභාවික නැනේ bn ඔය ක්‍රමේ. ඕක mafia ekakne. රජයේ වගකීම තමයි ඔය වගේ හොර mafia karayo මට්ටු කරල සාධාරණ ක්‍රමයක් හදන එක
    ඒක ස්වභාවිකයි... මිනිස්සු ස්වභාවිකව බලන්නේ තමන්ට වැඩි වාසිය තියෙන දේ කරන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    වෙළඳපොළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන විදිහට වෙන්න දුන්නනං ඉවරයි නේ. මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්නෙ නැතුව.

    ඒක තමයි මේ කරන්න යන්නෙ. ඒකවත් තේරෙන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ? 😂

    වෙළඳපොළ ස්වාභාවිකව යන්න ඕන. එක එකා බලෙන් එක්ක යන තැන්වලට නෙවෙයි. ඒ එක්ක යන තැන එකා ඒක කරන්නෙ ඩ්‍රග්ස් ඩීල් කරලා කලු සල්ලි සුදු කරන එවුනුත් ඔතන ඉන්න පුලුවන්. එතකොට උන් දෙන කොමිස් අනිත් උන්ට දෙන්න බෑ.

    එතකොට උබ කියන්නෙ ඌටත් ඩ්‍රග් ඩීල් කරන්න කියලද? 🙈ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච උනුත් ඉන්නව, තව සෙට් එකක් ඇති ඕවටම ගිහින් ඩිස්ට්‍රිබියුෂන් එකට සම්බන්ධ වෙන එවුන්.

    ස්වභාවික නැනේ bn ඔය ක්‍රමේ. ඕක mafia ekakne. රජයේ වගකීම තමයි ඔය වගේ හොර mafia karayo මට්ටු කරල සාධාරණ ක්‍රමයක් හදන එක

    මෝඩ බයියො දන්න වෙළඳපොළක් තියෙනවද බන් 😂
    ------ Post added on Jul 17, 2025 at 4:25 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පොලිස්කාරයෙක් සිවිල් පිට ගිහින් පික්මී එකක් ඕඩර් කරලා ඌ ආවම අනික් ත්‍රීවීල් පඩංගුවෝ ගේමට ආවොත් පොලිස් ටීම් එකක් බැහැලා රොත්ත පිටින් අරුන්ව ඇරස්ට් කරලා උසාවි දාලා එකෙක්ට ලක්ෂ 5 ගානේ දඩ ගැස්සුවා නම් අසනීපෙ හොඳ වෙයි ත්‍රීවීල් බේසිකයන්ගේ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ඒක තමයි මේ කරන්න යන්නෙ. ඒකවත් තේරෙන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ? 😂

    වෙළඳපොළ ස්වාභාවිකව යන්න ඕන. එක එකා බලෙන් එක්ක යන තැන්වලට නෙවෙයි. ඒ එක්ක යන තැන එකා ඒක කරන්නෙ ඩ්‍රග්ස් ඩීල් කරලා කලු සල්ලි සුදු කරන එවුනුත් ඔතන ඉන්න පුලුවන්. එතකොට උන් දෙන කොමිස් අනිත් උන්ට දෙන්න බෑ.

    එතකොට උබ කියන්නෙ ඌටත් ඩ්‍රග් ඩීල් කරන්න කියලද? 🙈ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච උනුත් ඉන්නව, තව සෙට් එකක් ඇති ඕවටම ගිහින් ඩිස්ට්‍රිබියුෂන් එකට සම්බන්ධ වෙන එවුන්.
    ඒකට ඉතිං අනිත් වෙළෙන්දො ක්‍රම innovative ක්‍රම හොයාගන්න ඕනි තමංව touristලට කැපිලා පේන්න ඒවයින් තමා උඩට එන්න ඕනි through competition, නැතුව ආණ්ඩුවල බලෙන් දාන regulations වලින් නෙමේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට ඉතිං අනිත් වෙළෙන්දො ක්‍රම innovative ක්‍රම හොයාගන්න ඕනි තමංව touristලට කැපිලා පේන්න ඒවයින් තමා උඩට එන්න ඕනි through competition, නැතුව ආණ්ඩුවල බලෙන් දාන regulations වලින් නෙමේ.

    දාපු එක ආයෙත් සම්පූර්ණයෙන් කියවපන්. කියවල උත්තර දීපන්කො. තව දේවල් කියල තියෙනවනේ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඒක ස්වභාවිකයි... මිනිස්සු ස්වභාවිකව බලන්නේ තමන්ට වැඩි වාසිය තියෙන දේ කරන්න.
    🤣 එතකොට බඩු ගන්න එන උන් ස්වභාවිකව අඩු මිලකට හොඳ බඩු ගන්න බලන්නේ නෑ 😂😂 උන්ට ඕන කොහෙවත් ඉන්න ගයිඩ් කෙනෙක්ටත් කොමිස් ගෙවලම බඩු ගන්න 🤣

    මෝඩ බයියො දන්න වෙළඳපොළක් තියෙනවද බන් 😂
    ------ Post added on Jul 17, 2025 at 4:25 AM
    මූත් ඔය වගේම කඩයක් කරන එකෙක්ද කොහෙද 🤣🤣
    ------ Post added on Jul 17, 2025 at 7:51 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Meke අවුලක් පේන්නේ නැද්ද. වැඩිපුර කොමිස් ගෙව්ව කියලා උන්ට ඕන තැනට එක්ක යන එක. සාධාරණ වැඩේ හොඳ badu තියෙන කඩේකට එක්ක යන එක.
    කඩ කාරයන්ට ඕන නම් ජරා badu wikunala මුන්ට කොමිස් එක විතරක් හොඳට දෙන්න පුළුවන්. ඒවත් අල්ලස් ගැනීමk තමයි.

    අනික රටේ reputation එක damage වෙනව. ආණ්ඩුවට මේ වගේ case වලට මැදිහත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනව ඒක නිසා.

    මෙච්චර කල් මේව ඔඩු දිව්වෙ කලින් ආන්ඩු ඇහැ කන පියාගෙන උන්ගෙ ගෝල බාලයන්ට හැදෙන්න දීපු නිසා. තැන තැන චන්ඩි හැදුන එක තමයි ඒකෙන් උනේ.
    අවුරුදු 2500ක ඉතිහාසෙ?