දිගන අවට වැඩ නෑ උබලට කොහොමද
N nalin0001 Well-known member Jun 12, 2014 20,315 35,001 113 Nov 29, 2025 #2 රටටම අවුල් වගේ ඩයලොග් Reactions: msan
lapaman Well-known member Apr 3, 2023 4,726 8,444 113 Nov 29, 2025 #4 මොබිටෙල් විතරයි ලු ඔය පැත්තේ වැඩ හච් ඩෙටා නැති උනට කොල් යනවා ලු
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Nov 29, 2025 #5 Mobitel හොඳයි වගේ බලාගෙන යනකොට. ලංකාවේ ලොකුම ජාලය කිව්වට චාටර් නේ Dialog Reactions: msan
S snm1990 Well-known member Jun 4, 2015 11,619 8,870 113 Nov 29, 2025 #6 ඊයේ ඉදල මොබිටෙල් 2G විතරයි, ඩයලොග් හොග් ගාල ගිහිං තියෙන්නේ.. දැන්නම් ලයිට් අවට අස්සේ මොබිටෙල් 4G වැඩ..ඩයලොග් තාම හොග්, not even 2G dialog කටුගස්තොට අවට.
ඊයේ ඉදල මොබිටෙල් 2G විතරයි, ඩයලොග් හොග් ගාල ගිහිං තියෙන්නේ.. දැන්නම් ලයිට් අවට අස්සේ මොබිටෙල් 4G වැඩ..ඩයලොග් තාම හොග්, not even 2G dialog කටුගස්තොට අවට.