මහනුවර දිස්ත්‍රික්යේම ඩයලොග් 4 G ඩවුන් වෙලාද

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    මොබිටෙල් විතරයි ලු ඔය පැත්තේ වැඩ හච් ඩෙටා නැති උනට කොල් යනවා ලු
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,920
    113
    Mobitel හොඳයි වගේ බලාගෙන යනකොට. ලංකාවේ ලොකුම ජාලය කිව්වට චාටර් නේ Dialog
     
    • Like
    Reactions: msan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    ඊයේ ඉදල මොබිටෙල් 2G විතරයි, ඩයලොග් හොග් ගාල ගිහිං තියෙන්නේ.. දැන්නම් ලයිට් අවට අස්සේ මොබිටෙල් 4G වැඩ..ඩයලොග් තාම හොග්, not even 2G dialog

    කටුගස්තොට අවට.