මහනුවර Highway එක අපරාදේ නේ බන්. තිස්ස සර් කියන විදියට මේ ගහා රතු දත්ත පොතට දාලා තියෙන්නේ 2012 දී. ඉතින් ටිපිකල් රජයේ ජොබ් මෝඩ සිංහලුට අවුරුදු 9ක් යනකන් මේ ගහා හොයාගන්න බැරි වෙලා තියෙනවා.. මේ මෝඩයෝ සෙට් එකට හොයා ගන්න බැරි වෙච්ච තව ගක් කීයක් ඔය ගම්පහා Area එකේම තියෙන්වා ඇතිද? මේ වගේ මෝඩ ජාතියක් එක්ක මේ රට කවදා දියුනු වෙයිද? අපරාදේ ඒකෙන් මේකෙන් ගමනක් යන්න තියෙන හයි වේ එක හැදෙන එක තවත් කල් යනවා
