මහනුවර නගරයේ phone රෙපයාර් කරන්න හොද තැනක් කොහෙද තියෙන්නේ ?
නුවර broලා නැද්ද මේකේ ...
------ Post added on Oct 10, 2021 at 11:04 PM
නුවර broලා නැද්ද මේකේ ...
------ Post added on Oct 10, 2021 at 11:04 PM
Last edited:
නුවර broලා නැද්ද මේකේ ...
------ Post added on Oct 10, 2021 at 11:04 PM
සැම්සුන්ග් නම් සැම්සුන්ග් එකෙන් කරගනින්..ටික ද්වසක් යනවා..ගාන වැඩියි..හැබැයි ඩිස්ප්ලේ එහෙම දැම්මහම දැම්මද කියල හොයන්න බැරි වෙන්න හදල දෙනවා..ඔරිජිනල් දානවනම් අනිත් කඩ ඔක්කොමත් කරන්නේ මුන්ට දීල හදන එක(මම දන්න තරමින්)
Apple nam iphone solution eka hondai nabeesha eke. Anith brand nam hadana then godak thiyenawa
iPhone iPad Macbook Apple Samsung Huawei Repair And Service Center By PhoneLab
077 932 9829
https://goo.gl/maps/WUc4iM63eSb6JU689
මුංගේ හොදයි බන්. කඩ කිපයක් තියෙනවා එකලග. හරියට නම බලලම යන්න වෙයි.
ඔය බිල්ඩින් එකෙ උඩ තට්ටුවට යන්න ඔන.
Thanks මචන් !!AMC mobile eka hondai,
Service eka supiri.
Price eka reasonable.
Mr. Chamara munasingha
0777791333
AMC mobile solution
Yatinuwara weediya
2nd floor
Silvadel complex
(ගුණසේන පොත්හල අසල)
check toyto near Dialog office ...මහනුවර නගරයේ phone රෙපයාර් කරන්න හොද තැනක් කොහෙද තියෙන්නේ ?
නුවර broලා නැද්ද මේකේ ...
------ Post added on Oct 10, 2021 at 11:04 PM