ela...devon ekata issaraha Sri ramya Kyla ekak thynwa.eketh kaama hodayi....
kaama hodai da
ela...devon ekata issaraha Sri ramya Kyla ekak thynwa.eketh kaama hodayi....
ගුඩ්ෂෙඩ් කියන්නේ නුවර තියෙන ප්රධාන බස් නැවතුම්පොලක්. ප්රධාන ලෙස දුර ගමන් සේවා බස් නවත්තන්නේ එතන. ගූගල් මැප් එකේ බලන්න. එතන ඉදලා පයින් යන්න පුලුවන් මාලිගාව ලගට. දිගටම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මාලිගාවට විතරක් නෙවෙයි අපිටනම් මුලු නුවර වටේම උනත් යන්න පුලුවන් පයින්![]()
![]()
හොයාගන්න බැරිවෙයි වගේ නම් ත්රී වීල් එකක පලයන්. එද්දී පාර බලාගෙන පයින් එන්න. එද්දී KCC එක පැත්තෙත් පොඩි රවුමක් දාලා එන්න. ඩිලයිට් එකෙන් රසකැවිලි ජාති අඩුවට ගන්න පුලුවන්
නෑ නෑ රේල්වේ ස්ටේෂන් එක එහාපැත්තෙ. පොලිසිය ගාවට එතන ඉඳන් පයින් යන්න ඕනේ. මාලිගාවට ඊටත් එහා යන්න ඕනේ. map එක බලපන්![]()

