මහනුවර

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    යාලුවනේ මහනුවර අවට හොද තැනක් ඕන ගෙට් ටුගෙදර් එකකට. කාලා බීලා ෆන් එකක් ගන්න පුලුවන් තැනක්. ප්ලේස් එක විතරක් තිබ්බනම් ඇති අනිත් ඒවා සපයා ගන්න පුලුවන්. තැනක් හොයාගන්න උදවු :)
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කි දෙනෙක්ටද.?
    get 2gether කිවේ drink only ද, නැත්නම් official ද.. :baffled:

    ඉන්නේ 30 ක් විතර. ඔෆීෂියල් නෑ යාලුවෝ මීට් වෙන්න හදන්නේ. කෑම තිබ්බනම් ඇති . බීම ගේන්නම් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉන්නේ 30 ක් විතර. ඔෆීෂියල් නෑ යාලුවෝ මීට් වෙන්න හදන්නේ. කෑම තිබ්බනම් ඇති . බීම ගේන්නම් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අහ එහෙනම් oak-ray or හන්තාන පාරේ තියනවා guest houses