මහබැංකු හොරකම

මහබැංකුවෙ හොරකම&

  • උනා, රනිල්,අර්ජුන් වගකියන්න ඕන

    Votes: 127 78.4%
  • උනා, අර්ජුන් විතරයි වගකියන්න ඕන

    Votes: 15 9.3%
  • එහෙම උනේ නැහැ

    Votes: 20 12.3%

  • Total voters
    162

panda_baba

Member
Aug 23, 2011
142
12
0
එලකිරියෙ උබල හිතන්නෙ ඇත්තටම මහබැංකුවෙ හොරකමක් උනාද? කව්ද වගකියන්න ඕන. මෙතන කී දෙනෙක් එහෙම උනේ නැහැ කියනවද?
 
  • Like
Reactions: chathu05

panda_baba

Member
Aug 23, 2011
142
12
0
වටෙ යන්නැතුව උඹෙ අදහස කියල හිට්පන්

මට නම් පේන්නෙ මාරම මගඩියක් වෙලා තියනව. ඒක වහන්න තමයි උසාවි ගියෙත්. මම දැක්ක මේකෙත් ඕක පිලි නොගන්න සෙට් එකක් ඉන්නව.
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට නම් පේන්නෙ මාරම මගඩියක් වෙලා තියනව. ඒක වහන්න තමයි උසාවි ගියෙත්. මම දැක්ක මේකෙත් ඕක පිලි නොගන්න සෙට් එකක් ඉන්නව.

    වහන්න ඕන නම් මොකටද බන් උසාවි යන්නෙ :confused:
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මට නම් පේන්නෙ මාරම මගඩියක් වෙලා තියනව. ඒක වහන්න තමයි උසාවි ගියෙත්. මම දැක්ක මේකෙත් ඕක පිලි නොගන්න සෙට් එකක් ඉන්නව.

    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බැලූ බැල්මට වංචාවක් වෙලා වගේ පේනවා. ඒක ඔප්පු උනොත් කිසිම පාඩුව මග ඇරගන්න පුලුවන්.
     

    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    වහන්න ඕන නම් මොකටද බන් උසාවි යන්නෙ :confused:

    ඉතින් බන් ඕක මේ වෙලාවෙ ඇදුනොත් UNP එකට මාර පාඩුයිනෙ. චන්ද කැඩෙනවනෙ හෝ ගාලා.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වංචාවක් වෙලා තියනවා .අර්ජුන මහේන්ද්‍රන් එයාගේ වාසියට බැඳුම්කර ටික වැඩි පොලියට දුන්නා .රනිල් මිනිහව ආරක්ෂා කරා.මොකද රනිලනේ මිනිහව දැම්මේ
    එහෙමයි කියලා මහින්දව අගමැති කරන්නනම් කතාකරන්න එපා :P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොරකමක් වුනා නම් ඒකට ජනාධිපති තුමා, අගමැති තුමා, මුදල් ඇමති තුමා ඇතුලු සියලු දෙනා වග කිව යුතුයි. :yes: