ඔය සම්භන්දව ගිය මේ කමෙන්ට් ටික කියවල බලන්න.
COMMANDO says:September 9, 2014 at 3:17 amඔය සිද්දියෙ වෙන පැත්තක් තියෙන්න බොහොම ඉඩ තියෙනව. කවදාවත් ඔවුන් මොහොමඩ්ගෙ සොහොනට අත තියන්නෑ.මදීනා කියන්නෙ සුනාපරන්තයේ (වත්මන් සවුදිය) පුන්න තෙරුන්ට පූජාකල එක් ප්‍රධාන විහාරයක්. මකුලාරාමය (මක්කා) තව එකක්.මීට වසරකට දෙකකට විතර කලින් පැරනි මකුලාරාමයේ සියළු නටබුන් විනාශකලා. බුදුන් පිහිටවූ සිරිපතුල් ගලත් බොහෝවිට වනසන්න ඇති.අද මදීනා මුහුනදෙන්නෙත් ඒ ඉරනමටමයි. ඔයකියන සොහොන්ගෙවල් බොහෝවිට පුන්න තෙරුන් සහ පවුලේ සාමාජිකයින්ගේ සොහොන්ගෙවල් වියයුතුයි.ඔහු ඉතා ධනවත් වෙළඳ පවුලක වැඩිමහළු පුත්‍රයා. අරාබියේදී පුන්න තෙරුන් භාවිතා කලේ සුදු චීවරයක් නිසා ඔහු ගිහියෙක් ලෙසත් සැලකුනා. නමුත් රහත් උතුමෙක්. අදටත් අරාබින් අඳින්නෙ ඔහු හුරුකල ඇඳුම.සලාත් කියන්න පෙර අරාබි බසින් කරන ආරාධනාව පවා සමන්තා චක්කවාලේසූ යන බෞද්ධ ධර්මශ්‍රවන ආරාධනාවේම ව්‍යුත්පන්නයක් බව පැහැදිලියි
Replyඅපි සවුදි says:September 9, 2014 at 8:27 amමෙ කතාව ඈත්ත බව මමත් අහලා තියෙනවා මම මෑකා වලට ගිහින් තියෙනවා පසුවා අපිව ජෙඩ්ඩා වලට හරවා යෑව්වා. වෑඩි විස්තර දන්නා අය පල කරන්න.
Replyසුද්දා says:September 9, 2014 at 9:00 amCOMMANDO ගේ අදහසමයි මගේ හිතටත් අවේ.මට හිතුනේ මේ අය කීයටවත් මොහොමද්ගේ සොහොනනම් විනාස කරන්නේ නැ. කරනවානම් කරන්න විශේෂ හේතුවක් ඇති බවයි. එහෙම නැතුව ඔවුන් කුමටද ඒ සොහොන විනාස කරන්නේ.නමුත් මට කල්පනා උන්නේ නැ සුනපරන්තයේ පුන්න තෙරුන් ගැන.COMMANDO කියන කරනවා සත්‍ය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
Replyබලා සැනසෙන්න නොව බලා විමසන්න says:September 9, 2014 at 10:20 amඉස්ලාම් දර්මය අනුව සොහොන් හදන්න තහනම්. මොහම්මත්තුමාටත් එම නිතයමයි.
සුද්දා says:September 9, 2014 at 1:12 pmටිකක් විමසලා බලපන්කො හේතුව එකමද කියලා. ඕක නබිගේ සොහොන නෙමේ. සොහොන් හදන්න තහනම් නම් නබි මාරුනහම , නබිගේ ඥාතියෝ, නබිගේ ලගම අනුගාමිකයෝ නබිගේ සොහොනක් හදන්නේ නැනේ. උබ කියන විදිහටම.ඒ කියන්නේ මේක නබිගේ සොහොන නෙමේ. ඒකාන්තයෙන්ම සුනාපරන්තයට ඉදපු බික්ෂුවකකගේ සොහොනක් වෙන්න පුළුවන්.සුනපරන්තයේ පුන්න තෙරුන්ගේ සොහොනට මිනිසුන් වන්දනා මන කරන්න ඇති. පසු කාලෙක අපේ කුර ගල අල්ලා ගත්තා වගේ , සිරිපා යනවා වගේ මකුලාරාමය නැතිනම් මක්කම අල්ලාගත්හ වගේ මේ දේහයත් අල්ලා ම ගන්න ඇති.දැන් වැඩේ ඒ සාක්ෂි නැත්තටම නැති කරන්න තමයි ඔය සුදානම් වෙනවා ඇත්තේ.