මහමාර්ග අමාත්‍ය තුමාගේ උපාධිය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    තියෙනවා කියලා නොදා ඇත්ත දැම්මට අවුලක් නෑ. මන්ත්‍රී වෙන්න ඔව්ව ඕනි නෑ නේ.
    ඒ උනාට චන්දෙට කලින් කිව්වේ සේරම උපාධිධාරියෝ කියලනේ. කරගන්න බැරුව හැලිච්ච කතාවක් කිව්වේ නැහැනේ.

    එක ලෙක්චර් එකකටවත් යන්නේ නැතුව ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් බැරුව ෆිසික්ස් ඩිග්රි කරපු විදියටත් හෙව්වනම් හොඳයි :ROFLMAO:

    ------ Post added on Dec 9, 2024 at 2:32 PM
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඒ උනාට චන්දෙට කලින් කිව්වේ සේරම උපාධිධාරියෝ කියලනේ. කරගන්න බැරුව හැලිච්ච කතාවක් කිව්වේ නැහැනේ.

    ------ Post added on Dec 9, 2024 at 2:32 PM

    JVP eke godak aya campus gihin halunu aya........ apinan NPP chande dunne upadi balala neme gons
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඒ උනාට චන්දෙට කලින් කිව්වේ සේරම උපාධිධාරියෝ කියලනේ. කරගන්න බැරුව හැලිච්ච කතාවක් කිව්වේ නැහැනේ.

    එක ලෙක්චර් එකකටවත් යන්නේ නැතුව ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් බැරුව ෆිසික්ස් ඩිග්රි කරපු විදියටත් හෙව්වනම් හොඳයි :ROFLMAO:

    ------ Post added on Dec 9, 2024 at 2:32 PM

    ඔව්ව ඕනි නෑ කියද්දී බලන්න හෙව්වේ උන්මනේ දැන් ඒව ඕනි නෑ කියන්නේ. දූෂණ වංචා එකේ දූෂණ කෑල්ල විතරයි දැනට ඉතුරු.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    Isara young asia kiyala ETV segment giya eka 30sec kiyala podi segment giya ekai Bimal kiyanawa dropout kenek kiyala man mae kiyanne mid 2000’s wala
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,641
    113
    උපාධිය සම්පූර්ණ නොකළත් කැම්පස් ගිය එකම මදෑ. කලින් හිටියේ අට පාස් නැති වඩේ උට්ටලා, මාල කඩපු උන් ඇමතිවරු වෙලා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    මාල කඩන එකෙක්ට චන්දෙ දුන්න උන් දැන් හොයන්නෙ උපාදි තියන උන්ව🤣
    Bimal nam title dagaththe nae ne eath samahara un dagaththa glorify karanna dan aenagena inne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඒ උනාට චන්දෙට කලින් කිව්වේ සේරම උපාධිධාරියෝ කියලනේ. කරගන්න බැරුව හැලිච්ච කතාවක් කිව්වේ නැහැනේ.

    එක ලෙක්චර් එකකටවත් යන්නේ නැතුව ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් බැරුව ෆිසික්ස් ඩිග්රි කරපු විදියටත් හෙව්වනම් හොඳයි :ROFLMAO:

    ------ Post added on Dec 9, 2024 at 2:32 PM

    බස්සෝ බකමුනෝ ජනදිපතිලා උනහම රටවල් වලට මෙහෙම වෙනවා !!
     
    • Haha
    Reactions: Mr Bones

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මුන්ගේ සියල්ලම බොරුනෙ......ඉංගිසියෙන් යමක් කියනලොට ලොල්.. ලොල්.... ගාන්නෙ ඕක තමයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,289
    21,223
    113
    තියෙනවා කියලා නොදා ඇත්ත දැම්මට අවුලක් නෑ. මන්ත්‍රී වෙන්න ඔව්ව ඕනි නෑ නේ.
    ඔහොම දානවනම් අපේ ඩිප්ලොමා උපාදි ගාන දාන්න වෙනම CV එකක් හදන්න වෙනවා :baffled: :baffled: :lol: :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    බිමල් කියලා තියෙන්නේ ඉවර කලේ නෑ කියලා.... වංරල හොර මූනා නම් ෂුවර් නෑ