මහමැතිවරණය දූෂිතයි.24 වනදා අධිකරණයට...Breaking News ...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    1596960086019-png.88835
     
    • Like
    • Haha
    Reactions: D_Mad and neyohk

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මම චන්දෙ ගණන් කරන තැන හිටියා. මනාප හොරකරන කතා බොරු. පොඩි පොඩි ගණන් එහෙ වෙනවා. ඒත් අන්තිම ප්‍රතිපලයට බලපෑමක් නැහැ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම චන්දෙ ගණන් කරන තැන හිටියා. මනාප හොරකරන කතා බොරු. පොඩි පොඩි ගණන් එහෙ වෙනවා. ඒත් අන්තිම ප්‍රතිපලයට බලපෑමක් නැහැ.

    මුන්ට පිස්සු බන්.
     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
    744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.
     
    • Like
    Reactions: buddikagayan

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.
    tho hithan inne e e paksa walin pottayo danawa kiyalada ganan karana thanata? real ponziyek thonam
     
    • Haha
    Reactions: Voltage and FALL3N

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ඔක ප්‍රතික්ෂේප වුනේ නැත්නම්, මහින්ද අගමැති වෙලා වැඩක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.

    චන්දෙ ගණන්කරන්නේ හොරෙන් නෙමෙයි. සාමානයෙන් මේවර මැතිවරණයේ ජන්ද ගණන් කිරීම බෙදලා තිබ්බේ ජන්ද 5,000 ක් එක් ගණන් කිරීමේ කාමරයකට වැටෙන විදියට. එතන නිලධාරීන් 12 ක් හිටියා අවම. ඊට අමතරව පක්ෂ නියෝජිතයන් වටේ නිරීක්ෂණය කරනවා. ඉරි ගහනවා තියා හිතන්නවත් බැහැ. මනාප වලට පොඩි පොඩි හරි එහෙ මෙහෙ කරගන්න පුළුවන් එකම පක්ෂේ මනාප ගණන් කරද්දී විතරයි. ඒත් අන්තිම ප්‍රතිපලේට බලපෑමක් එන්නේ ඉතාම අඩුවෙන්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.

    මනාප අඩුවීමයි,පක්ශෙක චන්ද අඩුවීමයි කියන්නේ දෙකක්.කවුන්ටින්ග් ගිහින් බලපන් ඉරි ගහන්න පුලුවන්ද කියලා
    විමල්,උදයගෙ මනාප අඩුවුනේ මේ සැරේ කොළඹ පොහොට්ටුවට කට්ටිය අතරේ මනාප බෙදිලා ගියා
    අපේ පැත්තෙ වෙනදා විමල්ට දෙන අය දොලවත්ත,මදුර,සරත්ට දීලා තිබ්බා.ඒ විමල්,ගම්මන්පිල එන එක කොහොමත් ශුවර් නිසා
    චම්පිකට ගොඩක් වැටෙන්නේ සිංහල ඡන්ද.මේ සැරේ සජබ ට කොළඹින් ගොඩක් වැටුනේ මුස්ලිම්,දෙමළ ඡන්ද

    මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
    744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.

    ගොඩක් රිජෙක්ට් වුන ඒවා පක්ෂෙට ගහලා මනාප ගහද්දි ගහල තියෙන්නේ ස්වාධීන පක්ශ වලට
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.

    ඔය කියන විදිහට බන් ගණන් කරනකොට ඉරි කෑලි ගහ ගහ ඉන්න ගියොත් එහෙම ගණන් කරන එකකට දවස් 30ක්වත් ඕක ගණන් කර කර ඉන්න වෙයි. 57,000කට ඉරි ගහනවා කියන්නේ ලේසි පහසු වැඩක් ද, 57,000කට ගණන් කරන එකා ඉරි ගහන්න ගියොත් බන් ඌට ලොරියක පටවන් තමා පෑන් අරන් යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔය කියන විදිහට බන් ගණන් කරනකොට ඉරි කෑලි ගහ ගහ ඉන්න ගියොත් එහෙම ගණන් කරන එකකට දවස් 30ක්වත් ඕක ගණන් කර කර ඉන්න වෙයි. 57,000කට ඉරි ගහනවා කියන්නේ ලේසි පහසු වැඩක් ද, 57,000කට ගණන් කරන එකා ඉරි ගහන්න ගියොත් බන් ඌට ලොරියක පටවන් තමා පෑන් අරන් යන්න වෙන්නේ.

    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    කිරිබත් සීසන් ඉවර වෙන්නේ කවද්ද 12 පස්සේ නේ

    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
    මේ ලංකාව ප්‍රෙන් විය නොහැක්කක් නොමැත
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?

    මම ඉන්නේ ඔය පොර ඉල්ලුව ආසනේ බන්. ඔය කියන තරම ටැප් රැල්ලක් මෙහෙ තිබ්බේ නෑ😂