සාක්ෂරතාව තියේ කිව්වට ඇත්තටම නෑ වගේ නෙ.මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.
සාක්ෂරතාව තියේ කිව්වට ඇත්තටම නෑ වගේ නෙ.මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.
16,240,000 මේක තමා උත්තරේhttps://www.electionguide.org/countries/id/201/
Sri Lankan total population
21,018,85912
Population (as of Feb. 8, 2019)
View attachment 88897
ඒත් ඉතින් චන්ද දාන්න ඉන්න ගාණට වඩා වැඩිද?Total eka weradila![]()
Yes. Registered votes ganata wada wedi. Image eke Anekuth paksha dapu Gana weradiyඒත් ඉතින් චන්ද දාන්න ඉන්න ගාණට වඩා වැඩිද?
මේ පාර අප්ඩේට් නෑ ඒත් 71%ක් දාල නිසා 22,873,239 මේච්චරක් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි.
View attachment 88899
ඔව් ඒක වැරදියි මම දෙරණෙ සයිට් එකෙන් බැලුවAnekuth paksha dapu Gana weradiy
පොහොට්ටුවට ගැහුවම ටැප් එකෙන් දේශප්‍රේමය උතුරලමනාප තුනක් පුළුවන් හින්ද පොහොට්ටුවටයි ටැප් එකටයි මනාප දෙකක් දුන්නද දන්නෙත් නෑ සමහරු![]()

2019 list ekama nemeda 2020 wala gatte? Or New list ekakda?ඔව් ඒක වැරදියි මම දෙරණෙ සයිට් එකෙන් බැලුව
පොහොට්ටුවට ගැහුවම ටැප් එකෙන් දේශප්‍රේමය උතුරල![]()
![]()
![]()
![]()
දන් නෑ වෙනස් වෙනව ඇති2019 list ekama nemeda 2020 wala gatte? Or New list ekakda?
Yes. Registered votes ganata wada wedi. Image eke Anekuth paksha dapu Gana weradiy
මම නම් කියන්නෙ ඡන්ද පෙට්ටි වැස්සට අහු වෙන්න ඇති. එළියෙ අඩුක් කරල තියෙන්න ඇති. උඩ පෙට්ටි ටික තෙමිළ මාර්ක් කරපුවා මැකෙන්න ඇති. ඇයි අනිත් දවසෙ උදේ 9ට නෙ ගැන්නෙ. ඒවා පස්සෙ ප්‍රතික්සේපිත ඡන්ද කියන්න ඇති.![]()
කිරිබත් උනුසුමනේ තාමබොර දියේ මාළු බාන පොන්නයෝ දැකල නැත්තනම් මෙන්න බලාගනින්. රට කෙලොලා අන්ත පරාද වුනාම නිදහසට පච ඇද බාන මේ වගේ සක්කිලින්ට ගූ ගහල එලවන්න ඕනේ.
අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
බැසිල්ගේ ගේම තනිකරම.
සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.
නිදසුන් දෙකක්.
1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
3 චම්පිකගේ මනාප අඩුවීම.

අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
