මම චන්දෙ ගණන් කරන තැන හිටියා. මනාප හොරකරන කතා බොරු. පොඩි පොඩි ගණන් එහෙ වෙනවා. ඒත් අන්තිම ප්‍රතිපලයට බලපෑමක් නැහැ.
tho hithan inne e e paksa walin pottayo danawa kiyalada ganan karana thanata? real ponziyek thonamබැසිල්ගේ ගේම තනිකරම.
සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.
නිදසුන් දෙකක්.
1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
3 චම්පිකගේ මනාප අඩුවීම.
බැසිල්ගේ ගේම තනිකරම.

මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.
බැසිල්ගේ ගේම තනිකරම.
සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.
නිදසුන් දෙකක්.
1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
3 චම්පිකගේ මනාප අඩුවීම.
ඔය කියන විදිහට බන් ගණන් කරනකොට ඉරි කෑලි ගහ ගහ ඉන්න ගියොත් එහෙම ගණන් කරන එකකට දවස් 30ක්වත් ඕක ගණන් කර කර ඉන්න වෙයි. 57,000කට ඉරි ගහනවා කියන්නේ ලේසි පහසු වැඩක් ද, 57,000කට ගණන් කරන එකා ඉරි ගහන්න ගියොත් බන් ඌට ලොරියක පටවන් තමා පෑන් අරන් යන්න වෙන්නේ.
මේ ලංකාව ප්‍රෙන් විය නොහැක්කක් නොමැතඅනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?
අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?