මහමැතිවරණය දූෂිතයි.24 වනදා අධිකරණයට...Breaking News ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    මුන්ට පිස්සු , මේ පාර එක්කෝ වොටේ කරගන්න දන්නේ නැතුව මිනිස්සු කතිර ගහල, එක්කෝ හිතල reject වෙන්න දාල.
    744K reject වෙනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්. පොෂ් peoples ඉන්න කොළඹ විතරක් 81,000 ක් reject නේද.
    සාක්ෂරතාව තියේ කිව්වට ඇත්තටම නෑ වගේ නෙ.
     
    • Like
    Reactions: D_Mad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒත් ඉතින් චන්ද දාන්න ඉන්න ගාණට වඩා වැඩිද?

    මේ පාර අප්ඩේට් නෑ ඒත් 71%ක් දාල නිසා 22,873,239 මේච්චරක් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි.

    View attachment 88899
    Yes. Registered votes ganata wada wedi. Image eke Anekuth paksha dapu Gana weradiy

    2019 list ekama nemeda 2020 wala gatte? New list ekakda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මනාප තුනක් පුළුවන් හින්ද පොහොට්ටුවටයි ටැප් එකටයි මනාප දෙකක් දුන්නද දන්නෙත් නෑ සමහරු :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,912
    113
    Anekuth paksha dapu Gana weradiy
    ඔව් ඒක වැරදියි මම දෙරණෙ සයිට් එකෙන් බැලුව


    මනාප තුනක් පුළුවන් හින්ද පොහොට්ටුවටයි ටැප් එකටයි මනාප දෙකක් දුන්නද දන්නෙත් නෑ සමහරු :P
    පොහොට්ටුවට ගැහුවම ටැප් එකෙන් දේශප්‍රේමය උතුරල :love: :love: :love: :love:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඒක වැරදියි මම දෙරණෙ සයිට් එකෙන් බැලුව



    පොහොට්ටුවට ගැහුවම ටැප් එකෙන් දේශප්‍රේමය උතුරල :love: :love: :love: :love:
    2019 list ekama nemeda 2020 wala gatte? Or New list ekakda?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,145
    113
    Around the world
    Yes. Registered votes ganata wada wedi. Image eke Anekuth paksha dapu Gana weradiy

    117183813_1618429921649903_9139048701577295684_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    මම නම් කියන්නෙ ඡන්ද පෙට්ටි වැස්සට අහු වෙන්න ඇති. එළියෙ අඩුක් කරල තියෙන්න ඇති. උඩ පෙට්ටි ටික තෙමිළ මාර්ක් කරපුවා මැකෙන්න ඇති. ඇයි අනිත් දවසෙ උදේ 9ට නෙ ගැන්නෙ. ඒවා පස්සෙ ප්‍රතික්සේපිත ඡන්ද කියන්න ඇති. 🥴

    NOTA Option eka dammoth oya 48 n godak un gihin ekata gahai.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    බොර දියේ මාළු බාන පොන්නයෝ දැකල නැත්තනම් මෙන්න බලාගනින්. රට කෙලොලා අන්ත පරාද වුනාම නිදහසට පච ඇද බාන මේ වගේ සක්කිලින්ට ගූ ගහල එලවන්න ඕනේ.
    කිරිබත් උනුසුමනේ තාම 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?

    ඒක ඇත්ත බන්.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බැසිල්ගේ ගේම තනිකරම.
    සරලව ඡන්ද ප්‍රතික්ෂේප කරන්න පොඩිදෙයයි කරන්න තියෙන්නේ. ගනන් කරනකොට තව කොටුවක් ඉස්සරහ ඉරිකෑල්ලක් අඳින්නයි තියෙන්නේ.

    නිදසුන් දෙකක්.
    1 අමිත් වීරසිංහ නුවරින් පරාජය වීම.
    2 විමල් වීරවංශ උදය ගම්මන්පිලගේ මනාප අඩුවීම.
    3 චම්පිකගේ මනාප අඩුවීම.
    :yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අනික ගණන් කරන තැන්වල ඉන්න විරුද්ධ පක්ශ නියෝජිතයො පොල්ගගා ඉන්නවද 57,000 ක ඉරි කෑලි අඳිනකම්?



    එකම පක්ෂේ උනුත් කෙලගන්නවනේ මනාප වලට :lol:
     
    • Like
    Reactions: D_Mad