මහමැතිවරණය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලංකා ඉතිහාසයේ හේදිලාම ගිය මහා මැතිවරණය මේක තමයි.

    ජන්ද්‍යක් තියෙනවා කියලා නිකන් වත් තේරෙනවද ? මේක තමයි වෙන්න ඕනේ.

    සජියා ට නම් ඇපත් නැහැ වගේ. ගොඩක් වුන් ඡන්දෙ දන්නා යන්නේ නැතුව ඉදි.

    අසාවට පක්ෂ කාර්යාලය ක් නැහැ. පොහොට්ටු unp (සජබේ) ගමේ චණ්ඩි ටික සැලෙන්දර් අනෙක් වුන් සෙප් එකේ මාලීමාවට කොක්ක දානවා වැඩිය ශද්ද්‍යක් නැහැ ඉස්සර වගේ. .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    NPP දිනයි

    සර්වජනබලයයි, සජියයි අතරේ 2 වෙනි තැනට තරගයක් තියෙයි. සජියගෙත් වැඩීය මීටීන් නෑ. ඊට වඩා දිලිත්ගේ සර්වජන බලයේ මිඊටීන් තියනවා.ඒවගේ සෙනගත් ඉන්නවා. ගඇස් සිලින්ඩරේ, පොහොට්ටුවට ඇපත් නෑ. බැරි වෙලාවත් දිලිත් විපක්‍ෂ නායකයා උනොත් ( මේ යන විදියට වෙන්න බැරිත් නෑ) සජියට ඇපත් නෑ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඊට වඩා දිලිත්ගේ සර්වජන බලයේ මිඊටීන් තියනවා.ඒවගේ සෙනගත් ඉන්නවා.
    naa ban. district kihipayaka witharai. godak district wala unge meeting, canvassing, poster mukuthma ne. SJB activities thiyenawa hema district ekema yam tharamakata.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ලංකා ඉතිහාසයේ හේදිලාම ගිය මහා මැතිවරණය මේක තමයි.

    ජන්ද්‍යක් තියෙනවා කියලා නිකන් වත් තේරෙනවද ? මේක තමයි වෙන්න ඕනේ.

    සජියා ට නම් ඇපත් නැහැ වගේ. ගොඩක් වුන් ඡන්දෙ දන්නා යන්නේ නැතුව ඉදි.

    අසාවට පක්ෂ කාර්යාලය ක් නැහැ. පොහොට්ටු unp (සජබේ) ගමේ චණ්ඩි ටික සැලෙන්දර් අනෙක් වුන් සෙප් එකේ මාලීමාවට කොක්ක දානවා වැඩිය ශද්ද්‍යක් නැහැ ඉස්සර වගේ. .
    ගේමක්ම නෑ ... විපක්ෂය දියාරු වෙලා ගිහින් ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    හොදම දේ වැඩිය වියදම් නොකර යන්න දීලා ගහන එක . අවුරුදු 5 තියනවා අනුරව මස්තබාල්දු කරන්න, පක්ශ ප්‍රතිසංවිධානය කරන්න, අනුර ෆේල් වෙන ඒවා පතුරු ගහන්න . දේශපාලන කියන්නේ ඕකයි . කෝමත් මේ වෙලාවේ අනික් පක්ශ මොක කීවත් සිංහලු අන්ධයි .
     
    • Like
    Reactions: haunte and neo7x

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    හොදම දේ වැඩිය වියදම් නොකර යන්න දීලා ගහන එක . අවුරුදු 5 තියනවා අනුරව මස්තබාල්දු කරන්න, පක්ශ ප්‍රතිසංවිධානය කරන්න, අනුර ෆේල් වෙන ඒවා පතුරු ගහන්න . දේශපාලන කියන්නේ ඕකයි . කෝමත් මේ වෙලාවේ අනික් පක්ශ මොක කීවත් සිංහලු අන්ධයි .
    ඇයි බන් ඒ? උබට හිතෙන විදියට ඕකද බන් දේශපාලනේ කියන්නේ? තමන් අකමැති එකා දිනුවම ඌ ව මස්තබාල්දු කරලා තමන් කැමති එකා මොන තරම් මරි මෝල් මෝඩයෙක් උනත් ඊලග පාර ඌව ගෙන්න ප්ලෑන් ගහන එකද?
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. :baffled:

    දැන් උබ කැමති උන් අවරුදු ගානක් කරා නේ . උන්ගේ ජොබ් එක උන් හරියට කලේ නැති නිසානේ මේ සැරේ උන් දෙගොල්ලොන්වම එලවලා මිනිස්සු මිනිස්සු මුන්ව තෝරාගත්තේ. චුට්ටක් පැත්තකට වෙලා මුන් කොහොමද කරන්නේ, මොනවද කරන්නේ කියල බලාගෙන ඉදපන්. හොද දෙයක් කරනවා නම් එක හොද දෙයක් විදියට දකින්න පුරුදු වෙයන්. කලින් උන් වගේ මුනුත් කෙලවන එක නම් කරන්නේ අන්න එතකොට වෙන එකෙක් තෝරාගන්න උගේ ඔය සර්වජන චන්දෙ පාවිච්චි කරපන්. අන්න එකට තමයි දේශපාලනේ කියන්නේ.
    දැන් කියන්න එපා ඔන්න මාලිමා බයියෙක්ට රිදිලා කියල. මට ඔය කොයි එකත් එකයි. කව්රු කලත් හොද දෙයක් නම් එක හොදයි. එච්චරයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ලංකා ඉතිහාසයේ හේදිලාම ගිය මහා මැතිවරණය මේක තමයි.

    ජන්ද්‍යක් තියෙනවා කියලා නිකන් වත් තේරෙනවද ? මේක තමයි වෙන්න ඕනේ.

    සජියා ට නම් ඇපත් නැහැ වගේ. ගොඩක් වුන් ඡන්දෙ දන්නා යන්නේ නැතුව ඉදි.

    අසාවට පක්ෂ කාර්යාලය ක් නැහැ. පොහොට්ටු unp (සජබේ) ගමේ චණ්ඩි ටික සැලෙන්දර් අනෙක් වුන් සෙප් එකේ මාලීමාවට කොක්ක දානවා වැඩිය ශද්ද්‍යක් නැහැ ඉස්සර වගේ. .
    චමිත් මල්ලි සැපෙන් ඉන්න තියෙන්නේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇයි බන් ඒ? උබට හිතෙන විදියට ඕකද බන් දේශපාලනේ කියන්නේ? තමන් අකමැති එකා දිනුවම ඌ ව මස්තබාල්දු කරලා තමන් කැමති එකා මොන තරම් මරි මෝල් මෝඩයෙක් උනත් ඊලග පාර ඌව ගෙන්න ප්ලෑන් ගහන එකද?
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. :baffled:

    දැන් උබ කැමති උන් අවරුදු ගානක් කරා නේ . උන්ගේ ජොබ් එක උන් හරියට කලේ නැති නිසානේ මේ සැරේ උන් දෙගොල්ලොන්වම එලවලා මිනිස්සු මිනිස්සු මුන්ව තෝරාගත්තේ. චුට්ටක් පැත්තකට වෙලා මුන් කොහොමද කරන්නේ, මොනවද කරන්නේ කියල බලාගෙන ඉදපන්. හොද දෙයක් කරනවා නම් එක හොද දෙයක් විදියට දකින්න පුරුදු වෙයන්. කලින් උන් වගේ මුනුත් කෙලවන එක නම් කරන්නේ අන්න එතකොට වෙන එකෙක් තෝරාගන්න උගේ ඔය සර්වජන චන්දෙ පාවිච්චි කරපන්. අන්න එකට තමයි දේශපාලනේ කියන්නේ.
    දැන් කියන්න එපා ඔන්න මාලිමා බයියෙක්ට රිදිලා කියල. මට ඔය කොයි එකත් එකයි. කව්රු කලත් හොද දෙයක් නම් එක හොදයි. එච්චරයි.
    .. හැබැයි ඕවා මතක් වෙන්නේ , පට්ට සාධාරන ටෝක් දෙන්න පටන්ගන්නේ තමන්ගේ පක්ෂය දිනපුවා විතරක් වෙන එකයි ප්‍රශ්නය . බෙදපු හැන්දෙන්ම බෙදා ගන්න වෙන බවත් වපුරපු අස්වැන්න නෙලා ගන්න වෙන බවත් හො.ම.ත.ග.යු . ඔහම සංස්කෘතියක් හදපු පිකාසේ තමයි ජේප්පෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඇයි බන් ඒ? උබට හිතෙන විදියට ඕකද බන් දේශපාලනේ කියන්නේ? තමන් අකමැති එකා දිනුවම ඌ ව මස්තබාල්දු කරලා තමන් කැමති එකා මොන තරම් මරි මෝල් මෝඩයෙක් උනත් ඊලග පාර ඌව ගෙන්න ප්ලෑන් ගහන එකද?
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. :baffled:

    දැන් උබ කැමති උන් අවරුදු ගානක් කරා නේ . උන්ගේ ජොබ් එක උන් හරියට කලේ නැති නිසානේ මේ සැරේ උන් දෙගොල්ලොන්වම එලවලා මිනිස්සු මිනිස්සු මුන්ව තෝරාගත්තේ. චුට්ටක් පැත්තකට වෙලා මුන් කොහොමද කරන්නේ, මොනවද කරන්නේ කියල බලාගෙන ඉදපන්. හොද දෙයක් කරනවා නම් එක හොද දෙයක් විදියට දකින්න පුරුදු වෙයන්. කලින් උන් වගේ මුනුත් කෙලවන එක නම් කරන්නේ අන්න එතකොට වෙන එකෙක් තෝරාගන්න උගේ ඔය සර්වජන චන්දෙ පාවිච්චි කරපන්. අන්න එකට තමයි දේශපාලනේ කියන්නේ.
    දැන් කියන්න එපා ඔන්න මාලිමා බයියෙක්ට රිදිලා කියල. මට ඔය කොයි එකත් එකයි. කව්රු කලත් හොද දෙයක් නම් එක හොදයි. එච්චරයි.
    හලෝ හලෝ හලෝ , ඔයා මේ දෙයක් කියෙව්වම නිකං ලේබල් ගහන්න එපා. මම කිව්වේ එයාලගේ ප්ලෑන මිසක් , කවුද කැමති අකමැති කියලා නෙමෙයි . අනේ මන්දා සිංහලූට දෙයක් ගැඹුරින් තේරුම් ගන්නම බෑනේ.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    හලෝ හලෝ හලෝ , ඔයා මේ දෙයක් කියෙව්වම නිකං ලේබල් ගහන්න එපා. මම කිව්වේ එයාලගේ ප්ලෑන මිසක් , කවුද කැමති අකමැති කියලා නෙමෙයි . අනේ මන්දා සිංහලූට දෙයක් ගැඹුරින් තේරුම් ගන්නම බෑනේ.
    Sorry Bro, No hard feelings.., All Good.
     
    • Like
    Reactions: Don GasCan