ලංකා ඉතිහාසයේ හේදිලාම ගිය මහා මැතිවරණය මේක තමයි.
ජන්ද්යක් තියෙනවා කියලා නිකන් වත් තේරෙනවද ? මේක තමයි වෙන්න ඕනේ.
සජියා ට නම් ඇපත් නැහැ වගේ. ගොඩක් වුන් ඡන්දෙ දන්නා යන්නේ නැතුව ඉදි.
අසාවට පක්ෂ කාර්යාලය ක් නැහැ. පොහොට්ටු unp (සජබේ) ගමේ චණ්ඩි ටික සැලෙන්දර් අනෙක් වුන් සෙප් එකේ මාලීමාවට කොක්ක දානවා වැඩිය ශද්ද්යක් නැහැ ඉස්සර වගේ. .