මහමෙව්නාවේ_අවසානයද_මේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23654016 said:
    මාර්ගපල ලාභි කියන්නෙ අඩුම තරමින් සෝවාන් හරි වෙලා කියන එකනේ.. එහෙම උනා කියල බණ නොකියා ඉන්නෙ නෑ.. එහෙම අය කියන බණ ගොඩක් අයට තේරුම් ගන්න නුවණ යොදන්න ඕනෙ. ඔය රාජගිරියේ හාමුදුරුවන්ගෙත් බණ වල අඩුපාඩු තිබුණා කියල , විවේචන තිබ්බා පහුගිය දවස් වල. ගොඩක් කියන්නෙ සමාධියෙන් පෙරේතයො දැක්ක කතා නෙ

    විවේචනය කරාට කවදාවත් උන් වහන්සේගෙන් බණ අහල නම් නෑ වගේ .. අඩුම ගානෙ පොත් ටිකවත් කියවල බැලුවනම් නරකද බුරා පනින්ඩ කලින්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    විවේචනය කරාට කවදාවත් උන් වහන්සේගෙන් බණ අහල නම් නෑ වගේ .. අඩුම ගානෙ පොත් ටිකවත් කියවල බැලුවනම් නරකද බුරා පනින්ඩ කලින්..

    බණත් ඇහුවා.පොතුත් කියෙව්වා බන්.
    මම නෙමෙ විවේචන එල්ල කලේ සමහර හාමුදුරු වරුමයි. උන්වහන්සේ ගේ ඇතැම් ප්‍රේත කතා පිලිබදව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහමෙව්නාව පල්ලියේ කොන්ත්‍රාත්තුවක් කියලනම් හිතන්න අමාරුයි.මොනා වුනත් මෙහෙම එකිනෙකාට අපහාස කරගන්න එක හරි නෑ ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහමෙව්නාව පල්ලියේ කොන්ත්‍රාත්තුවක් කියලනම් හිතන්න අමාරුයි.මොනා වුනත් මෙහෙම එකිනෙකාට අපහාස කරගන්න එක හරි නෑ ..
    පල්ලියෙ කොන්ත්‍රාත්තු දෙන්නෙ මීවනපලානෙට විතරද එතකොට???? :lol::lol:
    එහෙම කරන්න එපා බොල..හැමොම බිස්නස් එක කරන්න ඕනෙ:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චගු;23652612 said:
    ඇලීමත් ගැටීමත් හටගන්න හිත් පරම්පරාවක් විතරයි (පංච උපාදානස්කන්ධය ක් විතරයි )
    නොදැන බැනලා ආර්‍ය උපවාද කරගන්න එපා යාලුවනේ.

    matath oka hituna kiribathgoda hamdurwo gana hariyata danne ne with mun kiyana kata nam kiyatawath vishvasa karanne ne. Hamuduwange banawalatha kisima weraddak ne. mun nam ese mese pawak neme athikaraganne. mata penne me banaan ayata tienen wenama amaruwak wage
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පෝරිසාදයා;23654016 said:
    මාර්ගපල ලාභි කියන්නෙ අඩුම තරමින් සෝවාන් හරි වෙලා කියන එකනේ.. එහෙම උනා කියල බණ නොකියා ඉන්නෙ නෑ.. එහෙම අය කියන බණ ගොඩක් අයට තේරුම් ගන්න නුවණ යොදන්න ඕනෙ. ඔය රාජගිරියේ හාමුදුරුවන්ගෙත් බණ වල අඩුපාඩු තිබුණා කියල , විවේචන තිබ්බා පහුගිය දවස් වල. ගොඩක් කියන්නෙ සමාධියෙන් පෙරේතයො දැක්ක කතා නෙ

    kochara bana ahala tiyanwada kiyala meken penawa :lol: paw karayanta danne hamadema me wage tawa tawa paw sitivili athiwela pawa wedi karanawa.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මට නම කිරිබත්ගොඩ හාමුදුරුවො ගැන එච්චර පැහැදීමක් නෑ. ඒත් අර සමන්ත බඩ්ඩයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. මෙයා වෙනස් වෙන්න කලින් මමත් බණ අහලා තියෙනවා ඒවා හොඳ බණ. වෙන්ස් උනාට පස්සෙ නම් දෙසපු වැදි බන එපා උනා. බොරැල්ලෙ සිරිසුමනයි අනිත් කෙනයි ඒ හැසිරුන විදිහ සධාරණීයකරනය කරන කෙනෙක් විදිහට තිත්තගල්ලේ ආනන්දසිරිගෙ හැටිත් හිතා ගන්න පුළුවන්.

    මේ හාමුදුරුවන්ගේ අවුල මොකක්ද බන්?? මෙයාගේ අභිදර්මය කියල දෙන ඒවා බොරුද ??? එක එක්කෙනාට කඩේ යන ඒවානම් මන් දන් නෑ... හැබැයි ඉස්සර මේ හාමුදුරුවෝ කරපු බණ අහල තියෙනවා මම. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ හාමුදුරුවන්ගේ අවුල මොකක්ද බන්?? මෙයාගේ අභිදර්මය කියල දෙන ඒවා බොරුද ??? එක එක්කෙනාට කඩේ යන ඒවානම් මන් දන් නෑ... හැබැයි ඉස්සර මේ හාමුදුරුවෝ කරපු බණ අහල තියෙනවා මම. :yes:

    Isthri duushakayek, lama apacharakayek, horek, minimaruwek wage minissu hodai kiyanne e jathiyema aya thamai. Eka aththe wahanne eka jathiye kurullo lu neh. Ithin me anandasiri hamuduruwo Samantha baddayage paththa aragena Katha karanakota. Ara pissu kelapu hamuduruwo denna gana Katha nokara hitha matha maga harinakota. Me hamuduruwo kawda kiyalath apita hitha ganna puluwan.

    Ow mamath e abi Dharma padam balala thiyenawa. Eth machan minissu wenas wenawaa. Bodhisathwayonge dhayana hith pawa bohoma ikmanata pirihila thiyenawa. E Nisa me hamuduro issara name mehemai kiyala kiyanna epa. Api warthamanaye jiwath wemu.
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    meya dan monava kiyanavada karanavada kiyanna nam dan na bn. charitha sahathika denna man yan na... mn kiuve meyage abhidarmaya pahadili karapu bana sahenna therum ganna puluvan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    meya dan monava kiyanavada karanavada kiyanna nam dan na bn. charitha sahathika denna man yan na... mn kiuve meyage abhidarmaya pahadili karapu bana sahenna therum ganna puluvan.
    E abidharma deshana gana kisi prashnayak na. Eth me kiyana Katha anumatha karanna ba
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනෙ අම්මේ මේ ස්වාමීන්වහන්සේලාගෙ දේවල් වලට අපි හූ මිටි තියන්න, අරය හරි මෙයා වැරදී කියන්ඩ ගියාම, එක් එක්කෙනාට චරිත සහතික රහත් සහතික සම්‍යදෘෂ්ටික මිත්‍යාදෘෂ්ඨික ලේබල් අලවන්න ගියාම අන්තිමට අපි විහින් අපේ වල කපාගන්නවා. මේවා අපි පටන් ගත්ත දේවල් නෙවෙයි, අපිට අදාල දේවලුත් නෙවෙයි. ඒ ඒ අය බේරගනියි. නිකන් මෙව්වට මැදිහත් වෙලා තමන් නාස්ති වෙන්ඩ එපා. හේතුව මේ අය හරි වැරදි කියාගන්නෙ ස්වාමීන්වහන්සේලා ස්වාමීන්වහන්සේලා ගැන. ගිහි අපි මොක්කුද ස්වමීන්වහන්සේලාගෙ හරි වැරැද්ද හොයන්ඩ. ඒ නිසා මොලේ කල්පනා කරලා මේ දේවල් වලින් පැත්තක් නොගෙන ඈත් වෙලා ත්‍රිපිටකය කියවගෙන පිනක් දහමක් කරගෙන හිටියම තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි.
     
    • Like
    Reactions: ForgottenSand

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena

    උඹ ඔක්කොටම වඩා ගොඩයෙක්, තරහා වෙන එපා පුද්ගලික මලක් නැහැ.. උබට හරියන්නේ දෙය්යෝ අදහන්න මිසක් බෞද්ධ දර්ශනය නෙමෙයි.
    කවුරුවත් කාටවත් චරිත සහතික දෙන්න යන්නේ නැහැ. මතවාදී ගැටුමක් විතරයි මෙතන තියෙන්නේ. සංඝ බේදයක් නෙමෙයි. සාකච්චා කිරීමක් ගැන විතරයි තියෙන්නේ.
    කෙනෙක් කියපු පලියට හිස් මුදුනින් අපි කවුද ඒවා ගැන කතා කරන්න කියල කානු අස්සේ රිංගන්න හදන එවුන් හෙන ගොඩේ. ඒ අයට දර්ශනයකට වඩා ආගමක් තමයි හරියන්නේ. ඒක ඒ අයට ගොඩක් effective.
     
    මගෙ ගොඩේ කම මට හොඳ බං. උඹලා මේවට අර්ථකථන දීලා හේතු දක්වලා වැඩේ අරන් යමන්. අපිට මේවට කරුණු හොයලා කාගෙහරි පැත්තක් අරන් අරක හරි මේක වැරදියි කියාගෙන තෝරගත්ත පැත්ත හරි කියන්ඩ කරුණු ගොතනවට වඩා වැඩ තියෙනවා. උඹට හොඳයි කියල හිතන දේ කරගෙන යමන්, මගෙන් බාධාවක් නෑ. :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    මගෙ ගොඩේ කම මට හොඳ බං. උඹලා මේවට අර්ථකථන දීලා හේතු දක්වලා වැඩේ අරන් යමන්. අපිට මේවට කරුණු හොයලා කාගෙහරි පැත්තක් අරන් අරක හරි මේක වැරදියි කියාගෙන තෝරගත්ත පැත්ත හරි කියන්ඩ කරුණු ගොතනවට වඩා වැඩ තියෙනවා. උඹට හොඳයි කියල හිතන දේ කරගෙන යමන්, මගෙන් බාධාවක් නෑ. :yes:
    තෝරගත්ත පැත්ත හරි කියල කරුණු ගොතන්නෙත් ගොඩයෝ බං.