මහමෙවුනාවට පිස්සු නේද බන්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    අදද දන්නෙ බං මෙයාලට පිස්සු කියලා. මෙයා තමයි ලංකාවේ භාවනා අසපු සැප මාලිගා කරන ක්‍රමය මෙහාට හඳුන්වල දුන්නේ. ඊටපස්සේ එක trend එකක් වුනා දැන් ගොඩක් සැප අසපු නැති දෙයක් නැහැ. අර දෙහිවල පිස්සත් මේ ගොඩේ කෙනෙක්. මෙයා කොච්චර පලතුරු නාස්ති කරාද එකපාරක් ඒවා යකෝ කන්න නැති ළමයෙකුට දුන්නනම්. මේවට සාදු කියන දුසීලයන් ද ගොඩක් ඉන්නවා ඒකත් trend එක. :frown:
     
    • Like
    Reactions: netlife007

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    math kamathima nathi deyak thama me luxary asapu

    ඉස්සර ඔහොම මල සමයං තිබ්බෙ නැහැනෙ බං මේව ඔක්කොම trend විතරයි. අල්පේච්චතාවය කියන එක දන්නෙ නැති දුශීල මහණුන් මෙයාල. :angry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් ආගම යන්න විශවාශ නොකරමි. නුත්න ලොකයෙ ආගම යනු තනි බොරුවකි. බුද්දාගමට උනත් ගරුත්වයක් තියෙන්නෙ බුද්ද්ගමෙන් ඇත්ත්ටම හොදයි කියලා කියන්න පුලුවන් දෙවල් ගොඩක් තියන නිසයි. නැත්ත්ම් ද්ව්ලොව යන්න තන්හාවටවත් නිවන් දකින්න් බලගෙන වත් නෙමයි
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහමෙවිනාව කියන්නේ මම හුගක් සලකපු තැනක්.
    ඥානානන්ද හාමුදුරුවෝ තමයි පිරිසිදු ලෙස අපට බුද්ධාගම කියලා දුන්නේ. මෙක දන්නො දනිතී. එක එසේමයි.
    එහෙත් මෙතන හුගක් සමාජයෙ හිටපු නරක අය (සට කපට, කට්ට ෂුර ) අය මහන වෙලා ඉන්නවා. මුන් තමයි මහමෙව්නාව පමනක් නෙමෙ, බුද්ධාගමත් කන්නේ. මෙවැන්නන්ගේ වැරදි වලට ඥානානන්ද ස්වාමින් වහන්සේට හො අන් සිල්වත් භික්ෂුවකට දෝස් පවරන්න එපා. පව ඔයගොල්ලෝම අරගෙන යනවා.

    .
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
    :yes::yes:
    11.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    mama meekath ekka 100% agreed..mehemayi gasa umba pita idan balalanam kiyanne mewaadama wahama palayan asapuwakata ghin asraya karala balahan oya sapa winjda winda bhawana wadanawada kiyala..umba asapuwakata hariyata goda wadunanam mee thred eka danne naha macahn...

    hoyala balahan... godak un lindee gambura dan nathuwa pitin balala linda gana kiyanwa ehema wela api apee dahama naga situwana thnma winsha karagannwa..

    eka muslim warayek innwada balahan hari haman makkama ghin minissu marunama eeka waradi kiyapu..apee pandithakam handa thamai ikmanata aprr sinhalakama loken sathya wataha dena agamak wena budu dahama enna enna loken huran wenne...
     
    මම අසපු හුගක් ලහින් ආෂ්‍රය කරපු අයෙක්. එම ස්ථාන වල හොද සිල්වත් මෙන්න ජාරා උනුත් මහන වෙලා ඉන්නවා. මුන් තමයි බුද්ධාගම හා ස්ථානය කන්නේ. අර අහින්සක බුදධාගම ලොවට නැවත අදුරෙන් එලියට ගත්ත ඥානානන්ද ස්වාමින් වහන්ස මෙකට පාහර කනවා. මෙ ස්වාමින් වහන්සේ නැත්නම් අපි තවමත් අදුරේ තමයි ඉන්නේ.......

    .
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය Gasa84, maxboysl, පැටියා කියන තිදෙනා, මුඩුක්කු වල ඉන්න, හීන මාන ඊරිසියාකාර අමු (JVP) ජාතික වේසීගේ පුතාලා.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම අසපු හුගක් ලහින් ආෂ්‍රය කරපු අයෙක්. එම ස්ථාන වල හොද සිල්වත් මෙන්න ජාරා උනුත් මහන වෙලා ඉන්නවා. මුන් තමයි බුද්ධාගම හා ස්ථානය කන්නේ. අර අහින්සක බුදධාගම ලොවට නැවත අදුරෙන් එලියට ගත්ත ඥානානන්ද ස්වාමින් වහන්ස මෙකට පාහර කනවා. මෙ ස්වාමින් වහන්සේ නැත්නම් අපි තවමත් අදුරේ තමයි ඉන්නේ.......

    .

    Budu hamuduruwange kaleth hitiyane aa wage bhisun..apita walakwanna baha ewa nam aa unata umba kiyanwa wagee loku deyak wenwa .... adahasa beda gththata sthuthi ban..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.
    true..
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    uba kate raththarao daanna one :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637

    හරියටම කියල තියනවා. ගොඩක් දෙනෙක් ආර්ය උපවාදය කියන භයංකාර අකුසල කර්මය කරගන්නවා නොදැනුවත්කම නිසා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol:

    සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට.

    අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි අවුරුදු විස්සක් පිටිපස්ස දිහා බැලුවොත්, බුද්ධාගම ජාතක පොතට හා පිරිත් වලට විතරක් සීමා වෙලා තිබ්බ බව. ඒ අනුව වර්තමානයේ සැලකිය යුතු ධාර්මික පුනරුධයක් ඇති වෙලා තියනව.

    ඒ ධර්ම ප්‍රචාරයට මේ හාමුදුරුවොත් සෑහෙන සේවයක්, කැපකිරීමක් කරල තියනව.

    ඉතින් මේ මාසෙකට පාරවක්වත් සිල් ගන්නේ නැති අපි මේ වගේ ධර්මය වෙනුවෙන් සේවයක් කරපු හාමුදුරුකෙනෙක්ට නරක වචන වලින් ගරහල කරගන්නේ ලොකු පාපයක්.

    එවයි අඩුවක් දකිනවනම් ඒවා හරි විදිහට පෙන්වන්න. එහෙම නැතුව භික්ෂුවකට අපහාස කරල නිකන් සසර දික් කරගන්න එපා. :no:
    මොකද ඒ හාමුදුරුවෝ ඇත්තටම සිල්වත්නම්, ඇත්තටම බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරල තියනවම් උඹල කරගන්නේ එක ජිවිත කාලයකින් ගෙවල ඉවරකරගන්න බැරි පාපකර්මයක්.

    :):):):)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113

    මචං උඹ අඩුම ගානෙ පන්සිල් පද පහ හරියට රකිනවද ???
    ධර්මය ගැන හරියට දන්නවද ?
    නොදැන සිල්වත් භික්ෂූන් වහන්සේලාට අපහාස කරලා අකුසල් පුරෝගන්න එපා.