මහමෙවුනා අසපුව

Oct 31, 2012
535
31
0
මහමෙවුනා අසපුව

නමෝ බුද්ධාය!

එළකිරි එකේ මහ‍මෙවුනා අසපු යන කවුද ඉන්න‍ේ
 
Oct 31, 2012
535
31
0
JonHkI5.jpg
 
Oct 31, 2012
535
31
0
සුත්‍ර විතරක් අහල නිවන් යන්න බෑ මහත්තයෝ

නිවන් යන්නම නෙවෙයි මචන් අඩුම තරමෙි පාලි භාෂාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා හරි තේරැම් ගන්න පුලුවන්නේ. ඒකයි.

අපි දන්නෙ නැති වුනාට පාලි භාෂාවෙන් බුදු දහම ගැන ගොඩක් වටින දේවල් ලියැවිලා තියෙනවා
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැහැ එහෙත් බුදු බණ පැහැදිලිව කියලා දෙනවා

    සිංහලෙන් පිරිත් කියල බුදු දහම විකුර්ති කරන අයගේ ඊනියා බණ නොඅසමි...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නිවන් යන්නම නෙවෙයි මචන් අඩුම තරමෙි පාලි භාෂාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා හරි තේරැම් ගන්න පුලුවන්නේ. ඒකයි.

    අපි දන්නෙ නැති වුනාට පාලි භාෂාවෙන් බුදු දහම ගැන ගොඩක් වටින දේවල් ලියැවිලා තියෙනවා

    මහත්තයෝ එහෙනම් තමන්ම පාලි භාසාව ඉගෙනගත්තනම් හොඳ නැද්ද? මම ස්වාමින්වහන්සේ නමකට නිගරු කරනවා නෙමෙයි. නමුත් වෙනම නිකායවල් පිහිටවාගෙන මේ කරන දේට මම එච්චර කැමති නැ. ත්‍රිපිටකයේ පිටකයක් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන එකෙන් වෙන්නේ හානියක්මයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,277
    13,173
    113
    33
    ෆින්ලන්ඩ්
    නිවන් යන්නම නෙවෙයි මචන් අඩුම තරමෙි පාලි භාෂාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා හරි තේරැම් ගන්න පුලුවන්නේ. ඒකයි.

    අපි දන්නෙ නැති වුනාට පාලි භාෂාවෙන් බුදු දහම ගැන ගොඩක් වටින දේවල් ලියැවිලා තියෙනවා

    https://www.shraddha.lk/videos/pali-lessons/