ඇයි මහමෙවුනාවේ ඉන්නේ....... වෙන ශාස්තෘ කෙනෙක්ද ?
heta BMICH enne kawda?

හැබැයි මම හැම ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහනවා Mama nam asapuwata yanne suthra wala pali bhashawen thiyena budu bana sinhalen therum karala dena nisa machan.
සුත්ර විතරක් අහල නිවන් යන්න බෑ මහත්තයෝ
නැහැ එහෙත් බුදු බණ පැහැදිලිව කියලා දෙනවා
නිවන් යන්නම නෙවෙයි මචන් අඩුම තරමෙි පාලි භාෂාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා හරි තේරැම් ගන්න පුලුවන්නේ. ඒකයි.
අපි දන්නෙ නැති වුනාට පාලි භාෂාවෙන් බුදු දහම ගැන ගොඩක් වටින දේවල් ලියැවිලා තියෙනවා
නිවන් යන්නම නෙවෙයි මචන් අඩුම තරමෙි පාලි භාෂාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා හරි තේරැම් ගන්න පුලුවන්නේ. ඒකයි.
අපි දන්නෙ නැති වුනාට පාලි භාෂාවෙන් බුදු දහම ගැන ගොඩක් වටින දේවල් ලියැවිලා තියෙනවා