මහරගමත් මරදාන වගේනේ..

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    One Country One Law.
    This is how our valuable systems have been brought to knees by successive governments. Now Police is silent due to political reasons. Government servants are ridiculed or defamed if they speak truth eg Officer at Lankagama who said there was a circular that contradicted orders of president, Mangrove destruction to have playground, organic fertilizer issue and many more. All are responsible for this , we do not care till it happens to us.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගෝටා ගේ ජාතික ආරක්ෂාව යකෝ මම හිතුවේ මහරගම කිව්වාම සේෆ් පැත්තක් කියලා කො0ලබ වගේම්නේ කොරියාවක්

    බල්ලෝ හපයි සර් බුරති ලැජ්ජයි ගෝටා සර්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    පොලිසිය බය වෙන් නැතුව ඉදීද මෙහෙම කොටලා යන කොට. පොලිස් ගෙදර යනකොට ගෙදර ට ඇවිත් කෙටුවොත් ඉන්න පොලිසියට යමු කියන්න ද?

    මොකෝ 360 පැයේම පොලිසිය ඇතුලේ ඉන්නද? උනුත් ජොලිය ක් දාලා, ෆන් එකේ ඉන්න එපැයි.

    මුළු රාජ්‍ය සේවයම බෝල පාස් කර කර ඉන්නකොට, පොලිස් විතරක් ගිහින් කැති පාර කාපංකෝ.

    ලේසි ම වැඩේ රථ වාහන වැරැද්ද ක්, පොඩි ටොෆි හොරකමක් වගේ එකක් අල්ල ගෙන , කාට හරි ගොට්ටක් අල්ලලා, උගේ වැඩ ටික shape එකේ කරල දෙන ගමන්, තමන් ගේ promotion ටිකත් කලට වෙලාවට අරගෙන, shape එකේ පැත්ත කට වෙලා ඉදලා 60 පෑන්නම විශ්‍රාම යන එක.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පොලිසිය බය වෙන් නැතුව ඉදීද මෙහෙම කොටලා යන කොට. පොලිස් ගෙදර යනකොට ගෙදර ට ඇවිත් කෙටුවොත් ඉන්න පොලිසියට යමු කියන්න ද?

    මොකෝ 360 පැයේම පොලිසිය ඇතුලේ ඉන්නද? උනුත් ජොලිය, ෆන් එකේ ඉන්න එපැයි.

    මුළු රාජ්‍ය සේවයම බෝල පාස් කර කර ඉන්නකොට, පොලිස් විතරක් ගිහින් කැති පාර කාපංකෝ.
    මේ වගේ වුනට් පොලිසිය බය පිස්සු ද යකෝ පොලිසිය ඉස්සරා මුන් කක්කුටෝ මුන්ගේ පස්සේ කුඩු සල්ලි ද්ශපාලන හයිය තමයි

    මේකට තමයි සුදු වැන් ඕනේ කොහොද මහා එකා එකෙන් වෙන වුන් අල්ලන් ගියා නේ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ගෝටා ගේ ජාතික ආරක්ෂාව යකෝ මම හිතුවේ මහරගම කිව්වාම සේෆ් පැත්තක් කියලා කො0ලබ වගේම්නේ කොරියාවක්

    බල්ලෝ හපයි සර් බුරති ලැජ්ජයි ගෝටා සර්
    උබ ලන්කාවෙ කොහෙද ඉන්න බන්.මහරගමත් පොඩිපොඩි වතු ගොඩාක් තියෙනව අනික මේ වගේ දෙයක් ලන්කාවෙ ඕනම තැනක වෙන්න පුලුවන්.මේ මිනිහව නම් අනිව පොලිසියෙන් කුදලගෙන යයි හැබැයි ඔය එක රටක් එක නීතියක් කියන එක ලොකු ලොකු තෝරු මෝරුන්ට නම් වැඩ කරන්නේ නෑ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ගෝටා ගේ ජාතික ආරක්ෂාව යකෝ මම හිතුවේ මහරගම කිව්වාම සේෆ් පැත්තක් කියලා කො0ලබ වගේම්නේ කොරියාවක්

    බල්ලෝ හපයි සර් බුරති ලැජ්ජයි ගෝටා සර්
    Math mahargama bn... Mema na
    Me train pare depatte mudukku thjye ewa wala waliyakk wenna oni ...

    Oya mudukku wala wahalawall train eke elilala yaddi kana gawinn yanne sedda 🥴
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    Math Maharagama inne.
    Dawasak ude 1ta trip ekak giya pamunuwa paaren daala. Pandara 1ta waliyak. Tuk ekakata gahuwa wata karagena.
    Redi business waliyak wage eka nam.
    Maharagama padinchiyata hoda paththak. Ask Daham Sirisena if you don't believe me.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අනවසර හැත්ත...
    ගෙයක් අටව ගන්නවා. රජයේ ආයතන උන්ට කරන්ට් වතුර දෙනවා. ඩයලොග් උන් ටීවි දෙනවා තව ගෙයක් හදා ගන්නවා..
    සෙර්විස් දෙන බල්ලන්ට මුලින්ම ගහන්න ඔනේ.අපි ඉඩමකට කරන්ට් වතුර ගන්න ගියාම තියන වදේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ මිනිහව නම් අනිව පොලිසියෙන් කුදලගෙන යයි
    එහෙම කුදලගෙන යන්න පොලිසියට පිස්සුද?

    කුදලගෙන යන්න කවුරු හරි පැමිණිල්ලක් දාන්න ඕනෙ. මේ සිද්ධිය ගැන පාරෙ අනික් පැත්තෙ එකා පැමිණිලි කරාට ගණන් ගන්නෙ නෑ. ගුටිකාපු එකා පැමිණිලි කරන්නෙත් නෑ.

    වතු ගැන කියපු කතාවට නම් එකඟයි. ඉඩම් ගන්නකොට බලල ගන්න ඕනෙ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Railway idame geyak atawan, pataw gahala, 3 wheel duwan, jalthra business karan jeewath wena un.
    Oya wali walata usawi giyath loku waraddak nathi nisa ona nam masayak athulta dai. Eeta passe eliyata awama prashna double wenawa.

    Lokuma prashne thiyenne unta nathi wenna dekuth naha, jeewithe target ekakuth naha. Maragana marena bomba karayo wage thama.
    Ehema unwa neethiyen control karanna amarui.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ මහරගම තියෙනව ඔය මුඩුක්කු ලයින් එක ජෙප්පන්ගෙ කාලෙ ඉදන් ඕක තියෙන්නෙ