මේ වගේ වුනට් පොලිසිය බය පිස්සු ද යකෝ පොලිසිය ඉස්සරා මුන් කක්කුටෝ මුන්ගේ පස්සේ කුඩු සල්ලි ද්ශපාලන හයිය තමයිපොලිසිය බය වෙන් නැතුව ඉදීද මෙහෙම කොටලා යන කොට. පොලිස් ගෙදර යනකොට ගෙදර ට ඇවිත් කෙටුවොත් ඉන්න පොලිසියට යමු කියන්න ද?
මොකෝ 360 පැයේම පොලිසිය ඇතුලේ ඉන්නද? උනුත් ජොලිය, ෆන් එකේ ඉන්න එපැයි.
මුළු රාජ්‍ය සේවයම බෝල පාස් කර කර ඉන්නකොට, පොලිස් විතරක් ගිහින් කැති පාර කාපංකෝ.
උබ ලන්කාවෙ කොහෙද ඉන්න බන්.මහරගමත් පොඩිපොඩි වතු ගොඩාක් තියෙනව අනික මේ වගේ දෙයක් ලන්කාවෙ ඕනම තැනක වෙන්න පුලුවන්.මේ මිනිහව නම් අනිව පොලිසියෙන් කුදලගෙන යයි හැබැයි ඔය එක රටක් එක නීතියක් කියන එක ලොකු ලොකු තෝරු මෝරුන්ට නම් වැඩ කරන්නේ නෑ.ගෝටා ගේ ජාතික ආරක්ෂාව යකෝ මම හිතුවේ මහරගම කිව්වාම සේෆ් පැත්තක් කියලා කො0ලබ වගේම්නේ කොරියාවක්
බල්ලෝ හපයි සර් බුරති ලැජ්ජයි ගෝටා සර්
Math mahargama bn... Mema naගෝටා ගේ ජාතික ආරක්ෂාව යකෝ මම හිතුවේ මහරගම කිව්වාම සේෆ් පැත්තක් කියලා කො0ලබ වගේම්නේ කොරියාවක්
බල්ලෝ හපයි සර් බුරති ලැජ්ජයි ගෝටා සර්
එහෙම කුදලගෙන යන්න පොලිසියට පිස්සුද?මේ මිනිහව නම් අනිව පොලිසියෙන් කුදලගෙන යයි