මාරම ලස්සන හදවත් ඒලකිරියේ ඉන්නේ...තෑන්ක්ස් මචංලා.මට නෙමේ ..මගේ බොහොම ලග කෙනෙක්ට වෙලා තියෙන්නේ..ඒ් මොනව වුනත් මාරම ආදරෙයි..අයියලා මල්ලිලා ඔයාලගේ කරුණාවට
Very informative. Thank you very muchඔව් මුලින්ම ගිහින් එලියෙ තියෙන කවුන්ටර් එකෙන් අහන්න ඩොක්ට එන්නෙ මොන ෆ්ලෝ එකේ මොන රූම් එකටද කියල.
ඊට පස්සෙ එතනට ගිහිල්ල ඩොක්ට හම්බවෙලා එයා දෙන කොලේ අරගෙන ග්රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන කවුන්ටර් එකට ගිහිල්ල දීල එකේ සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්න. පොඩි ගානක් ගන්නව මතක විදියට.
ඊට පස්සෙ එතනින් දෙන කොලේ අරගෙන ක්ලිනික් එකේ ෆයිල්ස් මෙන්ටේන් කරන තැනට ගිහින් දුන්නම එයාල ෆයිල් එකක් හදනව ඔයාට. ආයෙ ක්ලින්ක් එකට එනකොට අර ෆයිල් එක හදන තැනින් ෆයිල් එක අරගෙන ඩොcට ගාවට යන්න තියෙන්නෙ.
අහ් තව පොඩි කොපි පොතක් අරගෙනත් යන්න. බෙහෙත් ඔයාට ලියල දෙන්නෙ ඒකෙ. ඔයාට අරන් යන්න දෙන්නෙ ඒ පොත. ඕනි නම් ෆයිල් එක ගන්න වෙලාවට ඒ පොත දුන්නත් එයාල බලල අරගෙන දෙනව.
ඔහොම තමයි මීට ටික කාඅලෙකට කලින් තිබ්බෙ. ලගදි ගිහින් නෑ. උබට වෙන මොනව හරි දැනගන්න ඕනි නම් pm එකක් දාපන් මම හොයල කියන්නම්.