මිල ගනන් වෙනස් කල හැකිය (චුට්ටක්)
බොරලැස්ගමුව ඉස්සර බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ..දැන් 120 පාර හදපු නිසා අස්ප ගණන් කියන්නේ
පර්චස් 6 =>ලක්ෂ 25ක් දැම්මම..ගෙයක් ලක්ෂ 45න් හදන්න අමාරුයි මචන්...ඔය ගානට ගන්න ටිකක් අමාරුයි වගේ තට්ටු දෙකේ ගෙයක් නම්
මහරගම - පිලියන්දල පාර ගන්නවා ටිකක් වැඩියෙන් හොයලා ගනින්..ලයිමක් වගේ ගෙවල් එක ලග තියෙනවා පොඩි පොඩි සමහර තැන වල...තව සොහොන්පිටියක් තියෙනවා..ඒවා මග හැරලා ගන්න එකක් ගනින්..
කොට්ටාව - පිලියන්දල පාර => නම් ඉඩම් නම් තියෙනවා දැක්කා..එත් ලක්ෂ 3-4 අතරේ කියනවා![]()


උඹ ඔය අවටින් ගෙයක් ගත්තොත් කියපන් අපි හවසට සෙට් වෙලා ක්‍රිකට් ගහමු![]()
uba koi isawweda maharagama?


Oya budget ekata kohe gannada ban kamara 3ka modern geyak. Perch ekak laksha 5 - 6 wenawa tikak town eke indan ethulata wenna. Kamara 2 waganam hambei





maharagama malabe road eke opposite a paddy field perch ekak 8 lakhs![]()

Maharagaminma oneda.Piliyamdala town eke geyak haduwa 9p. Oya price rabge ekema

You are lucky if you get something around 7 Million![]()

පිස්සුද මල්ලී..... ඔය කියන ගනන් වලට යන්නෙ නෑ.....
හොයන්නාට හම්බ වේ.....
දෙක තුනක්ම බැලුවා.කොට්ටාව මාලබේ පාරෙ සිරිමල් වත්ත කිට්ටුව තියනව.
තවම decide කලේ නෑ. ඒකයි තව ටිකක් බලන්නෙ .
නෙට් එකට වඩා පත්තරේ තමයි හරි ගනන් තියෙන්නේ.
තට්ටු දෙකේ එකක් complete කරපු එව්ව සෙට් වෙනවා.






Thiyana hinda thamaii kiwwe
එලකිරි මචන්
තියනවනම් කියපන්කො....![]()
කවුද යකෝ උබට මාලබේ පාරෙ සිරිමල් වත්ත හොදයි කිව්වා එකා
කියපු එකත් කුඩ්ඩේක්ද මන්දා
(ඔය හරියේ කුඩ්ඩො පිරිලා,මන් දන්නා එකෙකුත් විකුණලා එන්න හදනවා )
කවුද යකෝ උබට මාලබේ පාරෙ සිරිමල් වත්ත හොදයි කිව්වා එකා
කියපු එකත් කුඩ්ඩේක්ද මන්දා
(ඔය හරියේ කුඩ්ඩො පිරිලා,මන් දන්නා එකෙකුත් විකුණලා එන්න හදනවා )



Thiyana hinda thamaii kiwwe[/QUOTE
ඉතින් එහෙනම් ගිහින් බලමුකො මචන්.......
ආයෙ මක්කටයි කල් දදා ඉන්නෙ අයියා..![]()
දැන් මාස දෙක තුනකට උඩදි පාරේ නවත්තලා තිබ්බ vios එකක් ඉස්සුවා ඔය පැත්තේ. මීට කලිනුත් වාහනයක් ඉස්සුවා .ඉස්සර නම් අමු ඇටමුල්ල / සිරිමල් වත්ත කියන්නේ අහිකුන්ටකයෝ ගෙනල්ලා දාපු පැත්තක්. තාම කුඩු කාර්යොයි හොරුයි ඉන්නේ එකයි.![]()



