මහරගම අවටින් . . . . . යාළුවනේ වාහන වල නම්බර් ප්ලේට් එක වටේට දාන ප්ලාස්ටික් කේස් එක ගන්න පුළුවන් තැනක් දන්නවද ? ? මට ඕනි බයික් එකකට . . ප්ලාස්ටික් එක තමයි හොයන්නෙ මම