මහරගම අවටින් . . . . .

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මහරගම අවටින් . . . . .

    යාළුවනේ වාහන වල නම්බර් ප්ලේට් එක වටේට දාන ප්ලාස්ටික් කේස් එක ගන්න පුළුවන් තැනක් දන්නවද ? ?

    මට ඕනි බයික් එකකට . .
    ප්ලාස්ටික් එක තමයි හොයන්නෙ මම