මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

    දන්න අය කියන්නකෝ වාහන සර්විස් කරන්න හොද විශ්වාසවන්ත තැනක්. Toyota Lanka නම් කියන්න එපා. ගනන් නේ. වෙන දන්න හොද තැනක් කට්ටිය කියන්නකෝ දන්නවනම්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහරගම ඉදං කොට්ටාව පැත්තට එද්දී කන්ද කපාපු හන්දියට කලින් තැනක් තියෙනවා. මම දවසක් ගියා. මරු එතන නං. පීම් එකක් දාපං විස්තරේ කියන්න.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    japan gihin apu porak innawa temple road eke.patta wada karu.wahana polime enne miniha lagata.
     
    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    Auto miraj ( Katuwawala parata harena thana, maharagama)

    https://www.google.lk/maps/place/Au...73dc18a819!8m2!3d6.8424952!4d79.9215547?hl=en

    Akpel ( Kanda kapapu handiyata kalin, (rosalin akkage kade gawa))

    https://www.google.lk/maps/place/AC...6326ed9e137!8m2!3d6.8449859!4d79.942773?hl=en

    Mr Wax (morakatiya, parana para) recommended
    Munge ganath ekka wade sadaranai...

    https://www.google.lk/maps/place/Mr...795620a0fd!8m2!3d6.8460504!4d79.9528635?hl=en

    Pannipitiya auto mobile ( Arawwala road)

    https://www.google.lk/maps/place/Pa...a04b6b726a1!8m2!3d6.843868!4d79.9434335?hl=en
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    Auto miraj හොඳ නෑ කියනවනේ දැන්. උන්ගේ වැඩ හොද නෑලු. fb එකෙත් video එකක් දැක්කා එකෙක් land cruiser එකක දොරේ ඇතුල් පැත්ත්ටත් හයි ප්‍රෙශර් වතුර අල්ලනව. දන්න එකෙක්ට යන්න කියන්නෙ නෑ මම නම්.

    Akpel එකට තමයි යන්න හිතන් ඉන්නේ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Dude Toyota Lanka is not expensive. Just 2k to 3K higher. Get it done from them
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මහරගම ඉදං කොට්ටාව පැත්තට එද්දී කන්ද කපාපු හන්දියට කලින් තැනක් තියෙනවා. මම දවසක් ගියා. මරු එතන නං. පීම් එකක් දාපං විස්තරේ කියන්න.
    Akpel mamath karanne Ethanin, langa indala wede karaganna,
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Automiraj නැතුව වෙන එකකට පලයන් බන්.. උන් එක පාරක් wash කරපු විදිහට යාලුවෙක්ගෙ car එකක paint එකත් damage වෙලා තිබුන. උන් හොදයි layland bus හෝදන්න.. .:nerd:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Machan, Toyota Lanka, AMW and Stafford is not expensive. I have no experience about other agents. Only thing is you have to get a booking weeks before. Then again you cant 100% rely on their service too. Nobody is perfect.