මහරගම තියෙන Orel IT එකේ ජොබ් වලට යන කස්ටිය මේකේ ඉන්නවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    මහරගම තියෙන Orel IT එකේ ජොබ් වලට යන කස්ටිය මේකේ ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද?

    1) සතියේ දවස් 5 ද තියෙන්නේ? time කොහොමද?
    2) මොනවාද කරන්න තියෙන්නේ?
    3) Job එක permananet ද?
    4) Salary කොහොමද?
    5) Field එකේ ඉස්සරහටම යන්න පුළුවන්ද?
    6) උබලගේ අදහස මොකක්ද? හොදද?

    අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ව දාන්න කියල. මේවට public උත්තර දෙන්න බැරි නම් PM එකක් දාන්න. ලොකු දෙයක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,309
    113
    - උඩරට -
    මහරගම තියෙන Orel IT එකේ ජොබ් වලට යන කස්ටිය මේකේ ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද?

    1) සතියේ දවස් 5 ද තියෙන්නේ? time කොහොමද?
    2) මොනවාද කරන්න තියෙන්නේ?
    3) Job එක permananet ද?
    4) Salary කොහොමද?
    5) Field එකේ ඉස්සරහටම යන්න පුළුවන්ද?
    6) උබලගේ අදහස මොකක්ද? හොදද?

    අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ව දාන්න කියල. මේවට public උත්තර දෙන්න බැරි නම් PM එකක් දාන්න. ලොකු දෙයක්
    වැඩ පුලුවන් වීම හා කැපවීම මත තමා ඔය ඔක්කොම තීරණය වෙන්නේ..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    yaluwo 6k withara wada bn oke...Un kiyana widihata awlk nah habai...danna kaale idan set ekama oke..salary adui habai..wada shape
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,178
    1,416
    113
    oke software development karanawada? natthan nikan ara automated car wage projects wala videos analze karana wage wada witharada karanne? kalin num kare object recognition wada wage ewa...nikan ekama widya garment type eken giye wada tika
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,656
    1
    4,508
    113
    Matale
    උදේ වැඩට යනකොට හවස එනකොට සෑහෙන පොඩි කෙල්ලෝ කොල්ලො සෙට් එකක් ඔතනින් යනවා එනවා. හිතෙන්නේ ඕකේ වැඩ කරන සෙට් එක වෙන්න ඕන.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මාත් ගිය එපා උනා. ටාගට් ගහන්න පට්ට අමාරුයි.ජොබ් එකක් නැති හින්ද ගියේ.

    හැබයි පට්ට කැලි ට්කක් නම් ඉන්නව. පශ්චාත් බාග දිහා බල බල ඉන්න පුලුවන් ආතල් එකේ.
    පඩි නම් පට්ට අඩුයි බන්.
    weekend එන්න කියනව වැඩ කරන්න.
    කරන ප්‍රොජෙක්ට් එක අනුව කරන්න තියෙන වැඩ වෙනස්

    1) සතියේ දවස් 5 ද තියෙන්නේ? time කොහොමද?

    සතියෙ දවස් 5 + weekend ද්වසක් එන්න කියනවා.
    උදේ 8-5 ද මට මතක නෑ.

    2) මොනවාද කරන්න තියෙන්නේ?
    Video Annotation - පාරවල් මාක් කරන්න.ලයින් අදින්න.එව්ව මෙව්ව

    3) Job එක permananet ද?

    ඔව්.හැබයි Accuracy බලනව.හරියට වැඩ කරනවන්ම් permanent

    4) Salary කොහොමද?

    බේසික් එක 12800 තිබ්බෙ මම යද්දි.
    පලවෙනි මාසෙ සැලරි එක 25 ක් ගත්තා.

    5) Field එකේ ඉස්සරහටම යන්න පුළුවන්ද?

    orelT ඒකේ Paper Qualifications පට්ටෙට බලන්වා.
    ඒක නිසා Degree එකක් තිබ්බොත් උඩට යන්න පුලුවන්. Degree එකක් අනිවා කරන්න.නැත්නම් උඩට ය්න්න බෑ.(බෑ ම තමයි)

    6) උබලගේ අදහස මොකක්ද? හොදද?
    average bn .entrt level ජොබ් එකකට, ජොබ් කල්චර් එකට පුරුදු වෙන්න, මිනිස්සු අදුන ගන්න,කෑලි බලන්න හොදයි.

    ❤️😬
    ------ Post added on Jan 9, 2022 at 10:48 AM
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Ai ekak train krana eka neh karanne
    oke software development karanawada? natthan nikan ara automated car wage projects wala videos analze karana wage wada witharada karanne? kalin num kare object recognition wada wage ewa...nikan ekama widya garment type eken giye wada tika
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මාත් ගිය එපා උනා. ටාගට් ගහන්න පට්ට අමාරුයි.ජොබ් එකක් නැති හින්ද ගියේ.

    හැබයි පට්ට කැලි ට්කක් නම් ඉන්නව. පශ්චාත් බාග දිහා බල බල ඉන්න පුලුවන් ආතල් එකේ.

    පඩි නම් පට්ට අඩුයි බන්.
    weekend එන්න කියනව වැඩ කරන්න.
    කරන ප්‍රොජෙක්ට් එක අනුව කරන්න තියෙන වැඩ වෙනස්

    1) සතියේ දවස් 5 ද තියෙන්නේ? time කොහොමද?

    සතියෙ දවස් 5 + weekend ද්වසක් එන්න කියනවා.
    උදේ 8-5 ද මට මතක නෑ.

    2) මොනවාද කරන්න තියෙන්නේ?
    Video Annotation - පාරවල් මාක් කරන්න.ලයින් අදින්න.එව්ව මෙව්ව

    3) Job එක permananet ද?

    ඔව්.හැබයි Accuracy බලනව.හරියට වැඩ කරනවන්ම් permanent

    4) Salary කොහොමද?

    බේසික් එක 12800 තිබ්බෙ මම යද්දි.
    පලවෙනි මාසෙ සැලරි එක 25 ක් ගත්තා.

    5) Field එකේ ඉස්සරහටම යන්න පුළුවන්ද?

    orelT ඒකේ Paper Qualifications පට්ටෙට බලන්වා.
    ඒක නිසා Degree එකක් තිබ්බොත් උඩට යන්න පුලුවන්. Degree එකක් අනිවා කරන්න.නැත්නම් උඩට ය්න්න බෑ.(බෑ ම තමයි)

    6) උබලගේ අදහස මොකක්ද? හොදද?
    average bn .entrt level ජොබ් එකකට, ජොබ් කල්චර් එකට පුරුදු වෙන්න, මිනිස්සු අදුන ගන්න,කෑලි බලන්න හොදයි.

    ❤️😬
    ------ Post added on Jan 9, 2022 at 10:48 AM

    oke weda karana un hithan inne un somtware emgineer kiyala. echchrai man danne
    මුන් දෙන්න කියලා තියෙන ඒවා ඇත්ත ඔකේ ඉන්න ඉන්චාජ් ඔෆිසස්ල කෙල්ලෝ කොල්ල ඉංජිනියර්ස් ලා හිතන් ඉන්නේ
    ඉන්චාජ් ඔෆිසස්ල කෙල්ලෝ ටික කොට ඒවා ඇදල ඉන්නේ පුකවල් ටික නම් හොදට බලාගන්න පුළුවන් ටොයිලට් එකට යන්න වෙනවා කොලොන්ට නිතරම
    මාත් ගියා වෙලාව 8-6- හෝ 7
    60 ක් හබ්වෙන්නේ ටගට් ගන්න බැ මන් ගියේ නැ ඊට පස්සේ