මහරගම පිළිකා රෝහලට..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර මාර්කට් එකේ තිබ්බා බන් ගෙඩියක් 50ක් ද කොහෙද උනා 1ක් ගද්දි. ගොඩක් ගන්නවා නම් අඩුව ගන්න පුළුවන්.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    තැඹිළි දෙන එක හොඳයි ඒත් මන් හිතන්නෙ සල්ලි තියනවනම් ක්ලින්ක් පැත්තෙ ඇවිත් රුපියල් 500 ගානෙ වගේ ලෙඩ්ඩුන් තෝරගෙන දුන්නනම් වැඩිය වටිනවා ඔෆිශියල් විදියට එහෙම කරන්න බැහැ ඒත් පුළුවන් නම් වටිනවා..මොකද බස් වියදම් බෙහෙත් වියදම් චැනල් ගාස්තු වලින් මිනිස්සු හෙන්ඩත් වෙලා අන්තිමට ඉඩකඩම් වාහන පවා විකුණන මිනිස්සු මම දැකලා තියනවා.....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    iSWj7x