bump...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 16, 2018 #22 නුවර මාර්කට් එකේ තිබ්බා බන් ගෙඩියක් 50ක් ද කොහෙද උනා 1ක් ගද්දි. ගොඩක් ගන්නවා නම් අඩුව ගන්න පුළුවන්.
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Mar 16, 2018 #24 loku pinak machan!:
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Mar 16, 2018 #26 තැඹිළි දෙන එක හොඳයි ඒත් මන් හිතන්නෙ සල්ලි තියනවනම් ක්ලින්ක් පැත්තෙ ඇවිත් රුපියල් 500 ගානෙ වගේ ලෙඩ්ඩුන් තෝරගෙන දුන්නනම් වැඩිය වටිනවා ඔෆිශියල් විදියට එහෙම කරන්න බැහැ ඒත් පුළුවන් නම් වටිනවා..මොකද බස් වියදම් බෙහෙත් වියදම් චැනල් ගාස්තු වලින් මිනිස්සු හෙන්ඩත් වෙලා අන්තිමට ඉඩකඩම් වාහන පවා විකුණන මිනිස්සු මම දැකලා තියනවා.....
තැඹිළි දෙන එක හොඳයි ඒත් මන් හිතන්නෙ සල්ලි තියනවනම් ක්ලින්ක් පැත්තෙ ඇවිත් රුපියල් 500 ගානෙ වගේ ලෙඩ්ඩුන් තෝරගෙන දුන්නනම් වැඩිය වටිනවා ඔෆිශියල් විදියට එහෙම කරන්න බැහැ ඒත් පුළුවන් නම් වටිනවා..මොකද බස් වියදම් බෙහෙත් වියදම් චැනල් ගාස්තු වලින් මිනිස්සු හෙන්ඩත් වෙලා අන්තිමට ඉඩකඩම් වාහන පවා විකුණන මිනිස්සු මම දැකලා තියනවා.....
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Mar 16, 2018 #27 උදව්වක් ඕන නම් පී එම් එකක් දාන්න
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Mar 16, 2018 #29 https://ibb.co/iSWj7x