අපෝ ඔව් ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ. සමහර එවුන් ඉන්නෙ වාහන වලට අනං මනං කරනව ඔහොම නවත්තල ගියාම. හුලං අරිනව, හූරනව එක එක ඒව කරනව.Full video ඵක නැතුව මුකුත් කියන්න බෑ..මේකි කියන විදිහටනම් අරුන් තමා වැරදි..සමහර නූගත් කඩකාරයෝ හිතන් ඉන්නේ පාරත් උන්ගේ කියලා..මාත් දැකල තියෙනව ඔය වගේ වාහනයක් පොඩ්ඩක් නැවැත්තුවහම කඩකාරයෝ බණිනවා..