මේ කේස් මචන් එකේදී සණස තැම්පත්කරුවන්ට ගෙවන්න රජය බැදී සිටිනවද?
අනික අපි මචන් central bank registered company එකක fixed deposit දාල company එක බංකොලොත් උනොත් සල්ලි දාපු උන්ට ගෙවන්න central bank එක බැදී සිටිනවද?
අනික අපි මචන් central bank registered company එකක fixed deposit දාල company එක බංකොලොත් උනොත් සල්ලි දාපු උන්ට ගෙවන්න central bank එක බැදී සිටිනවද?neh..
central bank eka monitor(niyamanaya) karanna pamanai bedila inne... central bank eken salli denne lankawema ekama eka bank ekak loss unoth witharai mam danna tharamin..... ee jathika ithiri kirime bankuwa..
මේ කේස් මචන් එකේදී සණස තැම්පත්කරුවන්ට ගෙවන්න රජය බැදී සිටිනවද? laksa 2000 fund ekak nam thiyenwa rajaya sathuwa.. mam nemei kiyanne jonstan emathi.. sanasa departhumenthwak thiyenawa... komasaris kenekuth innawa ..






