මහරගම සිට නුවරට බස්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහරගම සිට නුවරට බස්

    මහරගම ඉදලා මහනුවරට හවස 5.30 පහු වෙලා බස් තියෙනවද දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහරගමින් නම් දන්නේ නැ යකු.. ඔය ටයිම් එකට කොටුවෙනුත් ශුවර් නැද්ද කොහෙද. ඇත යන බස් නම් ඇති.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar455444_7.gif



    natho
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මහරගම ඉදලා මහනුවරට හවස 5.30 පහු වෙලා බස් තියෙනවද දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්
    මහරගම ඉදන් දන්නේ නෑ. කොටුවට ආවනං රෑ කීය උනත් බස් තියෙනවා.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ඔය වෙලාවට නෑ මහරගමින් නැ බන්. 4.20ට කොට්ටාවට එනවා පානදුර නුවර එකක්. හැබැයි දැන් මහරගමින් කඩවත ac දුවනවා හයිවේ හරහා. කඩවතට ඇවිල්ලා නුවර බස් ගනින්