මහරගම 15කට කොරෝනා❗

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වීැති බව ‘අරුණ’ පුවත්පත පවසයි.

    මෙම ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙ හා වරායේ ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

    හඳුනා ගත් ආසාදිතයින් නාගහවත්ත ,පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත ,නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙනිය සහ ජයගත් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

    මොවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් දෙසීයකට ආසන්න පිරිසක් නිවෙස් 25ක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

    හඳුනා ගත් ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    මහරගම බල පුදේශය 160 කට ආසන්න පිරිසක් පසුගියදා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කොට ස්වයං නිරෝධායනයට ලක් කර තිබියදී මෙම ආසාදිතයින් හඳුනා හඳුනා ගෙන ඇත.

    ඇතැම් පිරිස් වෙත ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබිය දී එම උපදෙස් නොතකමින් තැන තැන ඇවිදිමින් සංචරණය කල බවට පොලිසියේ පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama

    අනේ මන්ද බං

    Next kottawa , homagama

    හ්ම්ම්ම්... 😕
    පුවක්වත්ත හරියෙත් ගෙවල් දෙකතුනක් ස්වයං නිරෝධායනය කරලලු බං...

    Dan hospital yawanne ne kivve

    ඉඩ නෑනෙ ඉතින්

    MEWA NEWS WALATA DENNE NANE BOLAW

    අඩේ ඔව් බං. මං ඔය නිව්ස් එක දැක්කෙ 4යි ගානකට. හිරු එක බැලුව 7ට. මුකුත් නෑ බං කිව්වෙ...
     
    • Like
    Reactions: D_Mad