මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වීැති බව ‘අරුණ’ පුවත්පත පවසයි.
මෙම ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙ හා වරායේ ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
හඳුනා ගත් ආසාදිතයින් නාගහවත්ත ,පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත ,නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙනිය සහ ජයගත් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මොවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් දෙසීයකට ආසන්න පිරිසක් නිවෙස් 25ක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
හඳුනා ගත් ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මහරගම බල පුදේශය 160 කට ආසන්න පිරිසක් පසුගියදා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කොට ස්වයං නිරෝධායනයට ලක් කර තිබියදී මෙම ආසාදිතයින් හඳුනා හඳුනා ගෙන ඇත.
ඇතැම් පිරිස් වෙත ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබිය දී එම උපදෙස් නොතකමින් තැන තැන ඇවිදිමින් සංචරණය කල බවට පොලිසියේ පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.