මහරගම CHANTEL MOBILE CENTER එකේ පස් පාගන්න එපා...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මහරගම CHANTEL MOBILE CENTER එකේ පස් පාගන්න එපා...
    අනේ මචන් මම මාස 7කට විතර කලින් පෙරුම් පුරලා ගැලැක්සි මිනි ෆෝන් එකක් ගත්තා.. සර්ට අපි අවුරුදු දෙකක වොරන්ටි එකක් දෙන්නම් කිව්වා..
    අනේ මචෝ ...මාස 2ක් විතර ෆෝන් එක පාවිච්චි කරද්දි සද්දෙ ඇහෙන්නෙ නැතුව ගියා....
    ගියාම උන් කියනවා සර් ඕකෙ චිප්සෙට් එකට වයිරස් එකක් ඇෆෙක්ට් වෙලාලු..අපි සොෆ්ට්වර් වලට වොරන්ටි දෙන්නෙ නැහැ කියලා..කියපි අර කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු වේ* කෙල්ල...
    මේක කොහොමද බන් සොෆ්ට්වෙර් ද හාර්ඩ්වයාද කියලා බලන්නෙ නැතුව කියන්නෙ...
    ටිකක් විතර කැරකැවෙද්දි තව එකෙක් සෙට් වුනා උගේ ෆෝන් එක තියලා මාස 6ක් විතරලු ඩිස්ප්ලේ ගිහින් ඌට කියලා තියන්නෙ ෆෝන් එක තියලා යන්න කියල පස්සෙ අවාම "සර් මේ ෆෝන් එක කවුරුහරි රෙපයාර් කරලා තියනවා බෝඩ් එකේ පිසිකල් ඩැමේජ් එකක්"
    අනේ මම මොකක්ද මචන් කරන්නෙ..මේකට පොලිසි ගියොත් හරිද?.....
    යන්න දෙන්න එපා බල්ලෙකුටවත්..මූ ධර්මචක්කරේ ගහගෙන කරන්නෙ බලු වැඩ යකෝ බලාගෙන ගියාම හම්බයින් මුන්ටවඩා හොඳයිනෙ....
    Chantel mobile center 75/A,High Level Road,Maharagama.
    0114443935
    :angry::angry::angry::angry::angry::angry:

    ඔය කියපු කෙල්ලගේ චිප් සෙට් එකටද දන්නේ නැ... වයිරස් ගිහින් තියෙන්නේ.. මන් ඔය වගේ කතාවක් අහුවමයි... මට ම ඔය වගේ කතාවක් කිව්වව් නන හොදට උත්හර දෙනවා..

    ෆොනේ එකට අයෙත් OS එක ගහල බලන්න.. නේතන් ඉතින් Hardware එකක් තමා...
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    BUMP ...monawa karnannada ban api danna hamootama kiyamauu mee jaraawata yanna epaa kiyalaa
     

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    mage yaluwektath ohoma ekak una.
    3 years warrenty kiyala dunne. passe 2years lu. repair karanna bill 1 dila. apohu bill 1 illanakota aka ani wela kiyala. kohoma hari paribogika seva adikariyata complain karala phone 1k gatta..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දාපං මචං
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    maharagama paththe hambayange kadawal koddak thiyanawa............

    ai uba jara kadayata ringuwe.?.....................

    hoda bandayak gannawanag pala hoda hambayange kadayata

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F6.gif


    ඕකුන්ට හෙන ගහන්ඩ ඕනි මේ කරන පරවැඩ වලට,,,
    කොල්ලෙක් කොච්චර අමාරුවෙන්ද කට්ට කාල කාල
    ෆෝන් එකක් ගන්නේ...........................
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අත අරින්න එපා මචන් warranty තියනවනෙ අපරාදෙ උබ නිකන් වෙන තැන් වලට දීල හදන්න යන්න එපා එතකොට උන් කියයි warranty දෙන්න බෑ phone එක ගලෝල නිසා කියල
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    issara maha horu gama kiyana eka thama maharagama wela thiyenne.ithin oka ahannath deyak da?:lol:

    p.s math maharagama eth ithin aththa kiyanna epai:)
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම දැන් අවුරුදු 2කට විතර කලින් c90කෙකක් ගත්තා. සිග්නල් එනවා හොදටම හොරයි.
    කැමරාවත් එච්චර quality නෑ. අන්තිමට මම එතනට අරන් ගියාම ඔය කියපු කෙල්ලම එක එක පානිය දාන්න ආවා.
    මම අයිතිකාරයාව හම්බුවෙන්න ඕනේ කිව්වා. ඉටපස්සෙ පැයකින් විතර එනවා කිව්වා.
    මමත් ඉතින් මහරගම ගියේ වෙන වැඩකටත් එක්ක.
    ඒක කරගෙන පැයකට කලින් එතනට ඇවිත් මිනිහව හම්බු උනා.
    මම අරන් සතියක් නෑ එතකොට. මම කිව්වා මේකේ සිග්නල් නැති නිසා මාරු කරන්න ඕනේ කියලා.
    අන්තිමට කියනවා එහෙම බෑ හදලා දෙන්නම් කියලා. මම ඉටපස්සේ බැන්නහම සතියකින් එන්න අලුත් එකක් දෙන්නම් කිව්වා.
    කිව්වා වගේම හැබැයි දුන්නා
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    issara maha horu gama kiyana eka thama maharagama wela thiyenne.ithin oka ahannath deyak da?:lol:

    p.s math maharagama eth ithin aththa kiyanna epai:)

    මම දැන් අවුරුදු 2කට විතර කලින් c90කෙකක් ගත්තා. සිග්නල් එනවා හොදටම හොරයි.
    කැමරාවත් එච්චර quality නෑ. අන්තිමට මම එතනට අරන් ගියාම ඔය කියපු කෙල්ලම එක එක පානිය දාන්න ආවා.
    මම අයිතිකාරයාව හම්බුවෙන්න ඕනේ කිව්වා. ඉටපස්සෙ පැයකින් විතර එනවා කිව්වා.
    මමත් ඉතින් මහරගම ගියේ වෙන වැඩකටත් එක්ක.
    ඒක කරගෙන පැයකට කලින් එතනට ඇවිත් මිනිහව හම්බු උනා.
    මම අරන් සතියක් නෑ එතකොට. මම කිව්වා මේකේ සිග්නල් නැති නිසා මාරු කරන්න ඕනේ කියලා.
    අන්තිමට කියනවා එහෙම බෑ හදලා දෙන්නම් කියලා. මම ඉටපස්සේ බැන්නහම සතියකින් එන්න අලුත් එකක් දෙන්නම් කිව්වා.
    කිව්වා වගේම හැබැයි දුන්නා

    මුන් එහෙම ගේන ෆෝන් ආයේ හදලා විකුනන්න දානවා. සිරාම ඒකෙන් ෆෝන් ගන්න එපා

    Elaz